very interesting fact !!!!
මුලින්ම තමා ව අවබෝධ කර ගන්න ඔන
තමන්ට හිතොත් කරන්න බැරි දෙයක් නැහැ කියන එක විස්තරාත්මකව ලියලා තියෙනවා
තමන් ඉංග්‍රීසියෙන් කතා කරද්දි අපිට සිංහල තෙරුමක් වත් හිතට එන්නේ නැහැ, සමහර වෙලාවට සිංහල තේරුම කියන්න තෙරෙන්නෙත් නැති තරම් මනසේ ඒ දෙවල් , කේත විදියට තැම්පත් වෙලා
සමහර අයගේ හිතේ තියෙන ශක්තිය දැනුම හරියට කේක් එකක් වගෙ
බිත්තර පිටි සීනි බෙකින් පවුඩර් ඔය කේක් එකක්ට අවශ දෙවල් හැම දේම තියෙනවා එ ත් එක එකලස් කරලා කෙක් එකක් හදගන්න බැහැ ඒ වගේ තමයි අපේ තියෙන ශක්ති ප්‍රබවයන් , අපි හිතුවොත් අපිට දෙයක් කරන්න ප්ලුවන් පරක්කු නැහැ
කෙනෙක් හිතටි අයියෝ ඔලෙව්ල් ඉවරයි ඒ ලෙවල් ඉවරයි ඔක්කොම ඉවරයි අපි පොඩි ජොබ් එකක් කරන්නේ කියලා එත් තමත් හිතුවොත් දෙයක් කරන්න පුලුවන් !!