1. Erandic

    Samsung Smart TV

    Update වලින් පස්සේ phone වගේ TV එකත් අවුල් යයිද?
  2. Erandic

    Samsung Smart TV

    Smart TV එකක්ද Normal එකක්ද? Smart එකක් නම් youtube, Netflix අවුලක් නැතුව වැඩද?
  3. Erandic

    Samsung Smart TV

    ඊයේ තිබුණා නම් ගන්නවා. දැන් හදිස්සියක් නෑ Damro එකෙත් බලලා ‌හෙමිට ගන්නවා.
  4. Erandic

    Samsung Smart TV

    Recomend කරන Model එකක් තියෙනවද?
  5. Erandic

    Samsung Smart TV

    ගෙදරටම ‌කොටු ‌වෙලා ඉන්න හින්දා ගන්න බැලුවේ. credit card එකේ Installment වලින් ‌ගෙවන්න.
  6. Erandic

    Samsung Smart TV

    මම අද softlogic එකට ගියා Samsung 32 Smart TV (N4300 Smart HD TV) එකක් ගන්න. Stock නැහැලු. Panasonic සහ Softlogic Brand Smart TV තියෙනවා කිව්වවා. * Panasonic Smart TV ‌හොඳයිද? * Samsung 32 Smart TV (N4300 Smart HD TV) එක දැන් පරණ ‌මොඩල් එකක්ද? * Sinhagiri එකේ Samsung 32 Smart TV එක Stock...
  7. Erandic

    හෙනගහලා

    මැකෝට තගකුත් දානවා. අනේ මන්දා. ‌මෙහෙම ඡන්ද තියන්න පුළුවන් ක්‍රමයක් එයාම කිව්වා නම් හරි.
  8. Erandic

    Dialog day time/time time

    කෝබං වීඩියෝ එක
  9. Erandic

    මොබිටෙල්/ ඩයලොග්, පාවිච්චි කරනවද?

    FB එකේ Group හදාගෙන වැලලෙන්න හදන එවුන් තිරිසන්නු වගේ. Company වල වැඩ කරන එවුන්ටයි පවුලු වල වුන්ටත් එක්ක සාප කරනවා free Data ටිකකට.
  10. Erandic

    මොබිටෙල්/ ඩයලොග්, පාවිච්චි කරනවද?

    Data ‌හොරට කැපෙනවා කියන එක නම් ඔප්පු කරන්න බැරි Point එකක්. ‌මේ දවස් වල ‌කට්ටියම ‌ගෙවල් වල හින්දා දවසේ වැඩි හරියක් phone එකත් එක්ක තමයි ඉන්නේ. ‌ගොඩාක් අය පුරුදු ‌වෙලා හිටියේ දවසට 49 Data card එකක් හරි ‌දෙකක් හරි දාගෙන වැඩ අස්සේ ලැබෙන ‌පොඩි ‌වෙලාවේ internet යන්න්. ඒ දවස් වලට ඒක හරිගියාට දැන් 49...
  11. Erandic

    ගෙදර ඉදන්ම Reload දාගන්න..

    රී ‌ලෝඩ් දාන්න, ඔ්නම ලක් ‌ගෙවන්න, ලීසින් වාරික ‌ගෙවන්න.
  12. Erandic

    Smart Fan /Remote Fan

    Celling Fan වලට වඩා Stand Fan‌ හොඳයි.
  13. Erandic

    ගෙවල් ලයිට් ප්‍රශ්නයක්

    මොකක්ද අහන්නේ කියලා මට නම් ‌‌‌තේරෙන් නෑ!!!
  14. Erandic

    උබලගේ ගෙදර , බොන වතුර ගැන විස්තරයක් ඕන .

    උඹ දැන් අන්තිමට ගත්තේ ‌‌මොකක්ද?
  15. Erandic

    උබලගේ ගෙදර , බොන වතුර ගැන විස්තරයක් ඕන .

    Floor stand water dispencer එකක් 6000 කට ගන්න තියෙන්නේ ‌කොහෙද?
  16. Erandic

    Dialog Tv රිලෝඩ් 8 HD පැකේජය දීමනාව

    මේ package එක තියෙනවද? [/url][/IMG]
  17. Erandic

    SLT Fiber Help !

    No contents