1. Erandic

    අලුත් පාර්ලිමේන්තුව

    සිරිසේන ‌‌‌මේ කරන්නේ පල්ලෙවත්ත‌ෙගේ කැම්පේන් එකක්.
  2. Erandic

    Xiaomi to officially set foot in Sri Lanka on November 29

    මෙයලා කවුද? https://milanka.lk/service/repair/index.html
  3. Erandic

    ..:: SEX DRUGS | The Journal of Sexual Medicine ::..

    :growl::growl::growl:
  4. Erandic

    බැන්කොක් වීසා

    උඹ බැං‌කොක් ගියාද?
  5. Erandic

    අන්තර්ජාලයෙන්_බූතයන්_එන_විදිය

    මේව්වා ‌මේ උඹලට කියපු බණ ‌නෙවෙයි.
  6. Erandic

    Mi A2 ද? Nokia 6.1 Plus ද?

    මේ මාසේ අග විතර MI 8 Lite/ MI 8 SE release ‌වෙනවා කියලා තියෙනවා. ‌වෙනසකටත් එක්ක Android one තියෙන එකක් ‌හොඳයි ‌නේද?
  7. Erandic

    Mi A2 ද? Nokia 6.1 Plus ද?

    මොකක්ද ‌‌හේතුව?
  8. Erandic

    ~ElaKiri Xiaomi Fan Club~

    ස්තුතියි මිත්‍රයා.
  9. Erandic

    බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

    ගැලවීම තමන් සතුය. නොපෙනෙන දෙවියන්ට හා බලවේග වලට ඔබේ දෛවය වෙනස් කල නොහැක. ඔබම ශක්තිමත් වන්න. අතේ තියෙන තුට්ටුදෙක හොරුන්ට දීලා රැවටෙන්න, ලැජ්ජාවෙන්න එපා. dcoliVvaAF0
  10. Erandic

    ~ElaKiri Xiaomi Fan Club~

    මේ ‌දෙකේ වාසි අවාසි ‌මොනවද? Hardware සහ OS එක ගැන අදහස්
  11. Erandic

    ~ElaKiri Xiaomi Fan Club~

    Mi A2, Androidone OS එක අවුල්ද?
  12. Erandic

    Dialog 4G Routers 1499/- With Extra Data Bonus

    මේක නම් රුපියල්. 500 කට විතර වෙන්නැති Dialog ගන්නේ. Voice වලට port එකක්වත් නෑ. Network එක port එකයි තියෙන්නේ.
  13. Erandic

    Dialog 4G Routers 1499/- With Extra Data Bonus

    what is the rhyme scheme of a psalm of life මේ TOZED ZLT P25 Router එක weak signal තියෙන තැන් වල පාවිච්චි කරන්න බෑ. Dialog දෙන powerful 4G router එක මොකක්ද?

    No contents