මම නම් කියන්නේ අපිට ගිහියෝ විදියට මාර්ග ඵල ලබන්නවත්, සෝවාන් වෙන්නවත් අවස්ථාවක් නැහැ. මැරුණට පස්සේ බැනර් වල නිවන් සුව අත්වේවා කියලා ගැහුවට නිවන් අවබෝධ වෙන්නෙත් නෑ. දැන් වෙලා තියෙන්නේ පුළුවන් කාලේ තමන්ගේ පවුල, දරුවෝන්ගේ යහපත වෙනුවෙන් විතරක්, කරන්න පුළුවන් හැම දහ ජරා වැඩක්ම කරලා බැරි කාලේ...