1. Erandic

    HSBC CC offers ...........

    Bump
  2. Erandic

    HSBC CC offers ...........

    මේ offer එක ගත්ත අය ඉන්නවද?
  3. Erandic

    මහමෙව්නාවේ_අවසානයද_මේ

    කිරිබත්ගොඩ බෙල්ලන්තර අතර වාදයක් තිබුණොත් මට හිතෙන්නේ ඒ බුද්ධාගමේ අවසානය වෙයි.
  4. Erandic

    SLT CDMA permanently shut down

    SLT CDMA එක වෙනුවට Mobitel 360, 1000 minutes free package එක දෙන්නම් කියලා Mobitel එකෙන් කිව්වා.
  5. Erandic

    SLT CDMA permanently shut down

    Postpaid package එකක් ද?
  6. Erandic

    වල්_ඌරු_මස් කෑල්ලක් කන්න පුළුවන් ළගදීම

    ගොඩක් පැති වල දැන් අයාලේ යන ඌරෝ රංචු ඉන්නවා. හැබැයි උන් original වල් ඌරෝ ‌නොවෙයි. ගම් ඌරෝ වල් ‌වෙලා. ඒ මස් කෑවොත් නම් ‌‌ලෙඩ හැදෙයි. හැබැයි original වල් ඌරා කන්නේ ගස් වල මුල්, ‌‌බෙහෙත් ශාක. ඒ මස් නම් ගුණයි. අනික දැන් ප්‍රවාහනයට තහනම් කියලා ‌හොටල් වල වල් ඌරු මස් නැද්ද? තියෙන තැන් වල හැමදාම තියෙනවා.
  7. Erandic

    SLT CDMA permanently shut down

    SLT postpaid වල rental එක රු. 310+tax එනවා. SLT prepaid එකට රු. 100 ක් දාපුවාම මාසයක් තියෙනවා. Incoming free. ඒක SLT එකට පාඩුයි කියමුකෝ. ඒත් තියෙන 4G එකට Voice rental free ‌දෙන්න පුළුවන්නේ. Dialog ලත් ‌rental free Voice ‌දෙනවානේ 4G Data Package එක්ක. SLT CDMA ආපු දවස් වලම ගත්තේ ඒ number එක...
  8. Erandic

    SLT CDMA permanently shut down

    මගේ SLT 4G data package එකකුත් තියෙනවා. මම කිව්වා ඒකට Voice rental free enable කරන්න කියලා. ඒකටත් බෑලූ. Dialog ලා නම් 4G Data package එක්ක Voice rental free ‌දෙනවා ‌නේද?
  9. Erandic

    SLT CDMA permanently shut down

    2018 සැප්තැම්බර් 30 පස්සේ SLT CDMA permanently shut down කරනවා කියලා, CDMA phone එක ‌‌‌‌‌වෙනුවට Mobitel prepaid or Pospaid package එකක් ‌දෙන්නම් කියලා Mobitel එකෙන් කථා කලා. නැත්නම් SLT 4G Router එකක් ‌දෙන්නම්ලු. ඒක Voice වලට රු. 310 ක rental එකක් තියෙනවාලු. මම 16000ක් විතර දිලා SLT CDMA Phone...
  10. Erandic

    Pocophone F1 බිල්ඩ්_කොලටි

    Indian Market එක target කරලා ගහපු phone එකක් මම නම් හිතන්නේ. ඌ ඒක ගලවපු විදියට මම නම් හිතුවේ නෑ ආයේ වැඩ කරයි කියලා.
  11. Erandic

    1 USD = 166.6411LKR

    මේක ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ගෙ ආර්තික ප්‍රතිපත්ති නිසා ඇති උන දෙයක්. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම එහෙම තමයි, අනික පසුගිය අවුරුදි 15 පමන කාලයක ඉදන් ලංකාවට නිශ්චිත අපනයන බාන්ඩයක් හදුනා ගන්න බැරි උනා, දැන් උනත් තාක්ශන නගරය හදන එකට මිනිස්සුම ප්‍රශ්න ඇති කරනව, අපි අපේ බාන්ඩ හෝ සේවා විදේශයන්ට ඩොලර් වලින්...
  12. Erandic

    SLT usage meter eka hora karanawadha

    Speed වැඩි නිසා data කැපෙනවා වැඩී. 4G තමයි ‌‌හ‌ොඳ ඔහොම බැලුවොත්.
  13. Erandic

    Dialog 4G Routers 1499/- With Extra Data Bonus

    මගේ SLT 4G එකක් තියෙනවා. එකට අමතරව අවශ්‍ය වෙලාවට විතරක් පාවිච්චි කරන්න හා Voice වලට Dialog 4G prepaid එකක් ගන්න බැලුවේ. අඩුවට දෙන්න පුළුවන් නම් කියන්න.
  14. Erandic

    Dialog 4G Routers 1499/- With Extra Data Bonus

    Dialog Prepaid Broadband Connection එක Dialog එකේ Rs.3,990/- යි. මීට වඩා අඩුවට ගන්න ‌ බැරිද?
  15. Erandic

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    මචන්ලා ඔය නිල් පාටින් රවුම් කරලා තියෙන පටිය පිත්තලෙන් හදව ගන්න පුළුවන්ද? එකකට කීයක් විතර යයිද? අගල් 2 පලල, අගල් 20 ක් විතර දිග. [/url][/IMG]
  16. Erandic

    කරවල_බිස්නස්

    මේ දවස්වල කඩවලත් කරවල නෑ නේ බං. ලංකා කට්ටා, කළු මඩු කීයද?
  17. Erandic

    නල ළිං ගැන උපදෙස් අවශ්‍යයි!

    ඕන තැනක යන්න පුළුවන් crawler drilling machine නල ලිං company වල තියෙනවා. උඹ කොහොමද අඩි 20 න් උඹට ඕන Harvest එක ගන්න පුළුවන් කියලා හිතන්නේ. Domestic use කරන්න විතරයි Water resource board approval එකක් නැතිව නල ලිඳක් ගහන්න පුළුවන්.
  18. Erandic

    Ebay ද Aliexpress

    මේක බලපන්කෝ. මූ නම් කියන්නේ Online ගන්න එපා කියලා. https://www.elakiri.com/forum/showthread.php?t=1765588
  19. Erandic

    Ebay ද Aliexpress

    මේ දවස්වල Shipping නම් පට්ට Slow. මාසෙකට වඩා යයි.

    No contents