මහමෙව්නාවේ_අවසානයද_මේ

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මහමෙව්නාවේ_අවසානයද_මේ

    මහමෙව්නාවේ අවසානයද මේ

    I received above video from another member.........take a look very interesting.....
     
    • Like
    Reactions: Lansalaral

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    මහමෙව්නා, බෙල්ලන්තර-උම්මන්ධාව ගැටුම නැගල යනව වගේ...

    මහමෙව්නාව තමයි අමුතුම සංකෘතිය ඇති කරේ. පස්සෙ ඒකම බුදු උනා කියල පිටිදුවේ වැඩ ඇල්ලුවා... මුන් ඔක්කොම ව්‍යාපාර කරන්නේ...
    කට්ටිය නිවන් යන්න එහෙනම් ඔය අසපු සංකෘතිය එක්ක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මට නම කිරිබත්ගොඩ හාමුදුරුවො ගැන එච්චර පැහැදීමක් නෑ. ඒත් අර සමන්ත බඩ්ඩයා ගැන නම් කතා කරලා වැඩක් නෑ. මෙයා වෙනස් වෙන්න කලින් මමත් බණ අහලා තියෙනවා ඒවා හොඳ බණ. වෙන්ස් උනාට පස්සෙ නම් දෙසපු වැදි බන එපා උනා. බොරැල්ලෙ සිරිසුමනයි අනිත් කෙනයි ඒ හැසිරුන විදිහ සධාරණීයකරනය කරන කෙනෙක් විදිහට තිත්තගල්ලේ ආනන්දසිරිගෙ හැටිත් හිතා ගන්න පුළුවන්.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    කිරිබත්ගොඩ බෙල්ලන්තර අතර වාදයක් තිබුණොත් මට හිතෙන්නේ ඒ බුද්ධාගමේ අවසානය වෙයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    Silver bullet වගේ talk එක.
    කිරිබත් - ගොඩේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ මිනිස්සුන්ගේ brain wash කරන්නේ හරියට මුස්ලිම් පල්ලියේ වගේ. එයාගෙ දෙන දේවල් විතරමයි කියවන්න ඕන. හරියට අර මුස්ලිම් එවුන්ට හලාල් කඩ වලින් විතරමයි කන්න ඕන කියනවා වගේ.

    ඉතිං කොහෙද විචාරය කරලා මේක හරි මෙක වැරදි කියලා කල්පනා කරන්නේ මිනිහෙක්. ඔය කිරිබත්ගොඩ ට brainwash කරපු ගොඩේ මී හරක් රැලක් හදාගන්න තමයී ඕන. එතකොට මොනවහරි කිව්වොත් අනින්න army එකක් ඉන්නවනේ. අනික මේ වගේ හරක් ඉන්න රටක හරිම ලේසියි හරකා ට මොලය දෙනවට වඩා හරකා ගෙ පිටේ නැගලා ගිහිං තමන්ගේ වැඩේ කරගන්න එක.
    මිනිහා මං හිතන්නේ නැහැ කීයටවත් සාකච්ඡා කරන්න යයි කියල. ඒක පිටිදූවේ හාමුදුරුවොත් දන්නවා හොඳටම එන්නේ නෑ කියලා. කිරිබත්ගොඩ ට මොකක් හරි කතෝලික පැත්තෙන් අදින contract එකක් සෙට් වෙලා කියලා නං මටත් තේරුණා ටික කාලෙකට කලින් ඉඳන්.

    ළිඳ ළඟ සංගමේ වගේ තමයි
    දැං වයසත් එක්ක හරියට තරහ යන්න ඇති මෙක දැකල නම්
     
    Last edited:
    • Like
    Reactions: Erandic

    :yes::yes::yes:
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    පල්ලියක් ඒ අරමුණින් සල්ලි එවලා නම් උන්ගෙ අරමුණ ඉටු වෙලා නෑ. අපරාදෙ උන් නාස්ති කරපු සල්ලි.
    ධර්මය ගැන කිසිම උනන්දුවක් නොතිබුණ අයත් මහමෙව්නාව හින්දා ධර්මයට නැඹුරු වෙලා තියෙනවා. කවදාවත් සිල් ගන්න, උදේ හවස තෙරුවන් වඳින්න උවමනාවක් නොතිබුණ අය දැන් ඒවා කරනවා.
     
    malith08

    Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.
    පල්ලියක් ඒ අරමුණින් සල්ලි එවලා නම් උන්ගෙ අරමුණ ඉටු වෙලා නෑ. අපරාදෙ උන් නාස්ති කරපු සල්ලි.
    ධර්මය ගැන කිසිම උනන්දුවක් නොතිබුණ අයත් මහමෙව්නාව හින්දා ධර්මයට නැඹුරු වෙලා තියෙනවා. කවදාවත් සිල් ගන්න, උදේ හවස තෙරුවන් වඳින්න උවමනාවක් නොතිබුණ අය දැන් ඒවා කරනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඇලීමත් ගැටීමත් හටගන්න හිත් පරම්පරාවක් විතරයි (පංච උපාදානස්කන්ධය ක් විතරයි )
    නොදැන බැනලා ආර්‍ය උපවාද කරගන්න එපා යාලුවනේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    පල්ලියක් ඒ අරමුණින් සල්ලි එවලා නම් උන්ගෙ අරමුණ ඉටු වෙලා නෑ. අපරාදෙ උන් නාස්ති කරපු සල්ලි.
    ධර්මය ගැන කිසිම උනන්දුවක් නොතිබුණ අයත් මහමෙව්නාව හින්දා ධර්මයට නැඹුරු වෙලා තියෙනවා. කවදාවත් සිල් ගන්න, උදේ හවස තෙරුවන් වඳින්න උවමනාවක් නොතිබුණ අය දැන් ඒවා කරනවා.

    ඉතිං බං පල්ලියේ කරන දේත් ඔය ටිකමනේ.. පුක ඉරිලා ඉන්න ධර්මය තියා මෙලො දෙයක් නොතේරෙන කන්න බොන්න නැති පවුල පිටින් කෙළ වෙලා අමාරුවෙන් ජීවත් වෙලා ඉන්න පවුල් ටාගට් කරලා යොහෝවාගේ සාක්ෂිකාරයෝ කරගන්නවා, අරක වෙනවා මෙහෙම වෙනවා කියලා බලපොරොත්තු දීලා brainwash කරනවා. වෙනසක් නැහැනේ.
    ධර්මය ගැන නෙමෙයි ඕනම දෙයක් ගැන උනන්දුවක් නැති එකෙක්ට කෙළ වෙලා වැලේ වැල් නැතිව ඉන්න එකාට වතුර ටිකක් දීලා උගේ මොලේ හෝදලා දාන එකෙන් හොඳ දෙයක් වෙනවා කියලද උඹ කියන්නේ?
    එහෙම වෙන්න තිබුණා ඒ චීවර ධාරී කිරිබත්ගොඩ ඤාණානන්දගේ ක්‍රමය වෙනස් උනා නම්, අනික් මිනිස්සුන්ගේ අදහස්, මත මර්දනය කරන එක වෙනුවට නිදහසේ හිතලා තේරුම් ගන්න ඉඩ දුන්නා නම්. නමුත් එහෙම වෙන්නේ නැහැනේ. නිදහසේ හිතන්න ඉඩ දෙන්න බයයි තමන්ගේ zombie ටික එයාට එහා සත්‍ය වටහා ගත්තොත් කියලා. ඉතින් මොලේ කප්පාදු කරන එක තමයී මුල ඉඳන් ප්ලෑන් එක.
    Campus වල රැග් දෙන ජෙප්පන් ගෙයි හම්බයන් ගෙයි කිරිබත්ගොඩ ඤාණානන්ද ගෙයි අන්තරේ ලොකු වෙනසක් නෑ

    පල්ලියේ අරමුණ නම් ඉටු වෙනවා, ඔයාට නොතේරුණාට
    .
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    mama nam thread eka kiyewwe na okata denna puluwan hodama uththare "onama deyak onawata wada ona naha" oka hama detama podui me loke......habai salli hara...anith dewal wadiya ona naha withou money :yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    0 ඉදන් 1ට එන්න මහමෙව්නාව හොදයි .හැබැයි එතනින් එහාට ගත යුත්තක් නෑ.
    පිටිදූවෙ ගැන නම් කතා කරල වැඩක් නෑ. දේසපාලුවෙක් වගෙ .
    දැන් අලුත් අලුත් රැලි එනවා ගොඩක් අය අහු වෙනවා...
    මීවනපලානෙ ප්‍රමුඛ වහරක හොර නඩය, වලස්මුල්ලේ අබය, නිවාතාප , තිත්තගල්ලෙ වගෙ සිරිධම්ම ගෙ ගෝලයො ධර්මය කියල වෙන කක් මවා පානව.
    රේරුකානෙ චන්දවිමල , නා උයනේ අරියධම්ම , වගේ පිරිසිදු බුදුදහම පෙන්නපු හිමිවරුන් ගෙ දේසනා,පොත පත කිය්වන්න.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    රාජගිරියේ අරියඥාන හාමුදුරුවො මාර්ගඵල ලබපු කෙනෙක් කියන්නෙ ඇත්තද මචං? හැමෝම හැමතැනම කියනවා. මගේ යාලුවෙකුත් පහුගිය දවසක බණකට ගියා. ලොකු පැහැදීමකින් කතා කරේ.:yes: ඒත් මම නම් හිතන්නෙ නෑ එහෙම මාර්ගඵල ලබලානම් බණ කියන්න එහෙම ඒවි කියලා මේ වගේ?:confused: උඹලා මොකෝ හිතන්නෙ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    රාජගිරියේ අරියඥාන හාමුදුරුවො මාර්ගඵල ලබපු කෙනෙක් කියන්නෙ ඇත්තද මචං? හැමෝම හැමතැනම කියනවා. මගේ යාලුවෙකුත් පහුගිය දවසක බණකට ගියා. ලොකු පැහැදීමකින් කතා කරේ.:yes: ඒත් මම නම් හිතන්නෙ නෑ එහෙම මාර්ගඵල ලබලානම් බණ කියන්න එහෙම ඒවි කියලා මේ වගේ?:confused: උඹලා මොකෝ හිතන්නෙ?
    මාර්ගපල ලාභි කියන්නෙ අඩුම තරමින් සෝවාන් හරි වෙලා කියන එකනේ.. එහෙම උනා කියල බණ නොකියා ඉන්නෙ නෑ.. එහෙම අය කියන බණ ගොඩක් අයට තේරුම් ගන්න නුවණ යොදන්න ඕනෙ. ඔය රාජගිරියේ හාමුදුරුවන්ගෙත් බණ වල අඩුපාඩු තිබුණා කියල , විවේචන තිබ්බා පහුගිය දවස් වල. ගොඩක් කියන්නෙ සමාධියෙන් පෙරේතයො දැක්ක කතා නෙ
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    පෝරිසාදයා;23654016 said:
    මාර්ගපල ලාභි කියන්නෙ අඩුම තරමින් සෝවාන් හරි වෙලා කියන එකනේ.. එහෙම උනා කියල බණ නොකියා ඉන්නෙ නෑ.. එහෙම අය කියන බණ ගොඩක් අයට තේරුම් ගන්න නුවණ යොදන්න ඕනෙ. ඔය රාජගිරියේ හාමුදුරුවන්ගෙත් බණ වල අඩුපාඩු තිබුණා කියල , විවේචන තිබ්බා පහුගිය දවස් වල. ගොඩක් කියන්නෙ සමාධියෙන් පෙරේතයො දැක්ක කතා නෙ
    ඔව් ඔව් ඒක හරි මචං