1. maticat

    පාගල යාමුකො හැ(ඇ)ටේ

    සරීර සවුක්කියට පදින්න බයිසිකලයක් ගන්න බැලුවේ. ස් -+-+- සිරිසැපදේ කියල Stallion Riders Bikes (http://www.stallionriders.com/) - Dual Suspension Disk Brake (26"Khayyam disk) මෙන්න මේක පදින කවුරු හරි ඉන්නවද ? හෙල්මට් නී/එල්බෝ ගාඩ් වගේ සේෆ්ටි අයිටම් ගන්න තැනක් කියන්න පුලුවන්ද ? GoPro Max එකක්...
  2. maticat

    Questions AliExpress බඩු ලංකාවේ කුරියර් එකකින් එන්නෙ කොහොම ?

    Ali ඕඩර් කරපු phone cover එකක්, Bridges Worldwide (Pvt) Ltd කියල වැල්ලවත්තෙ පොට් එකකින් රු35ක මුද්දර ගහපු කවරෙකින් ගෙනත්දුන්නෙ තැපැල්මාමා ? වෙනදට එන bubble wrap කරපු seal packඑක ඒක ඇතුලේ, ඒකෙත් තියෙන්නෙ return address වැල්ලවත්තෙ මුන්ගෙ එක. උඹලට මෙහෙම පාර්සල් ඇවිත් තියනවද ?
  3. maticat

    SLTFiber - Disable sltgo

    Welcome to the family කියල පිලිගන්න හිංගලු, මාත් ගත්තා SLTFiber (@emoji diaries එන්න එකට විඳවමු :LOL::ROFLMAO::cry::cry::cry::cry:) . ගැටළුව : - මේකේ පරණ නූල් ඔක්කොම පීරුවා. (කිරියෙන්ම login ලැබුනා @RLT4U තැන්කූ 🙏🙏🙏 ) 1. admin log වෙලත් sltgo SSID disable කරන්න බැරිය, 2. Router WIFI disable...
  4. maticat

    අද බැලුම්ගලේ කතාවුන ඊ-බයික් එක ගැන මොකද හිතෙන්නෙ ? Rhoda AT

    - රෝද - RHODA ALL TERRAIN NETH FM බැලුම්ගල Rhoda AT - Sri Lanka's 1st Electric Bicycle Unveil Event
  5. maticat

    කාර්ගීල්ස් වගේ සුපර්මාකට් එකකට ඉඩමක් දෙනක්‍රමයක් දන්නවද ?

    කාර්ගීල්ස්/කීල්ස් වගේ සුපර්මාකට් එකකට ඉඩමක් දෙනක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවද?
  6. maticat

    Custom Genuine Leather Wallet

    Leather Wallet කියල @nnjeevana දාපු නූලට සම්බන්ද කරල මේක දාන්න හිතුවේ. මෙන්න ඒකේ ලිංකුව https://elakiri.com/threads/leather-wallet.1959479/#post-25809915 මම ඒකේ දාපු කෙනාගෙන් customized gents long wallet එකක් කරගත්තා (පොටෝ ) වැඩේ බාර දීල සති තුනකින් වගේ අද ගෙදරටම ගෙනත් දුන්නා බඩු හොඳයි...
  7. maticat

    Questions After Sales Service - Dinapala Group

    Damro හොඳබව අපි කවුරුත් පිළිගන්නව, Philips agents ඉන්නෙ-Dinapala Group මෙයාලගේ service එක කොහොමද? අත්දැකීම් තියන අය ඉන්නවද ?? TVඑකක් ගන්න බැලුවෙ, Samsung ගැන කියවගෙන එන්න එපාය budget නැත.

    No contents