SL Paypal වලට නම් තාම බෑ මයෙ හිතේ. Philipine Paypal එකක් තමයි මගෙ තියෙන්නෙ.
උඹ තව පේපැල් එකක් හදනවා නම්, හොඳ එකා වගේ කොම්පියුටරේ අලුත් යූසර් එකවුනට් එකක් හදලා ඒකෙන් පේපැල් එක හදලා, හැමදාම ඒ යූසර් එකවුන්ට් එකෙන් ලොග් වෙයන්. එකම මනුස්සයා පේපැල් දෙකක් යූස් කරනවා කියලා දැනගත්තොත් එහෙම පේපැල් දෙකටම...