නෑ.
1) හැමදාම භාවනා කරනව එයා මගේ වෙන්න කියලා.
බෞද්ධ භාවනා ක්‍රම වල අරමුණ මොකද්ද කියලා දන්නවානෙ. ඒ හින්දා බෞද්ධ භාවනා ක්‍රම කරලා, කෙල්ලෙක්ව ප්‍රාර්ථනා කරලා, කෙල්ලව හම්බ උනේ නැත්තන් අන්තිමට ධර්මයට නිග්‍රහ කරලා අපායෙ යන්ඩ එපා.
2) පුලුවන් හැමවෙලෙම පින් කරලා, දන් ඩීලා දුප්පත් අයට උදවු කරල
කරන පින...