වටින ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නෙ. මටත් ප්‍රශ්න කීපයක් තියෙනවා.....
1) නින්දා අපහාස කිරීම් සම්බන්ධව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවද?
2) පාරෙදි (හෝ ඔනෑම තැනකදි) මට තවත් කෙනෙකුගේ ෆොටෝ එකක් ගන්න අයිතියක් තියෙනවාද? ෆොටෝ ගැනීමට විරුද්ධ වෙන්න ඒ කෙනාට අයිතියක් තියෙනවාද?
Thanks!