1. M

    Elakiri.com Suggestions

    මොනවා කිව්වත් වැඩක් නෑ බං. ඇඩ්මින් ගණං ගන්නෙවත් නෑ. ඇහුන්නෑ වගේ ඉන්නවා. ඔහොම කෙල්ලෙකුත් හිටියා මං ඉස්කෝලෙ යන කාලෙ. උඹලා ටෝක් කරපු කෙල්ලො ඔහොම නැද්ද?
  2. M

    Kimbulanta thiyena prashna

    කිඹුල්ලු පව් බං
  3. M

    මේ වගේ ඩොකියුමන්ට්‍රි 1ක් ලංකාවේ කලානම්

    නෝන්ඩි වුණා නම් අර නම දාපු එකා තමයි වග කියන්ඩ ඕනෙ. බෞද්ධයාගෙ කොන්ද තාම කැඩිලා නෑ. ඒක කඩන එක ලේසි වෙන්නැති වෙයි. ඉතින් උඹ කියන්නෙ අපිත් එහෙම වෙන්ඩ ඕනෙ කියලද? උඹ තාම යටත් විජිත මානසිකත්වයෙද ඉන්නෙ? නබිතුමාට අපහාස වෙන ආකාරයේ කෙටි චිත්‍රපටයක් තිබුණා මතකද? ඒ කාලෙ සමහර රටවල් යූටියුබ් එකත්...
  4. M

    තරුණ භික්ෂූන්ගේ ඒවාත් ලීක් වෙයි.

    Erozan හින්දා සමහරුන්ගෙ ප්ලෑන් එකක්වත් හරියට කරගන්ඩ බැරුව යනවා. කොහෙන් හරි උන්ගෙ මෝඩකම පෙන්නලා දෙනවනෙ.:rolleyes: මං හිතනවා උඹ උන්ගෙන් එකෙක් නෙමේ කියලා.
  5. M

    මේ වගේ ඩොකියුමන්ට්‍රි 1ක් ලංකාවේ කලානම්

    හරියටම තේරුණා. උඹ ත්‍රස්තවාදියෙක්. ඔය ගැන තමයි මං මුල්ම පිටුවෙන් මම ඇහුවෙ. මට මොලේ අමාරුවක් නෑ.
  6. M

    රොකට්_ච්චි

    ලෝන් එකක් ගන්ඩ ඇති බං. ඌ කොහෙන්ද සල්ලි හොයාගත්තෙ කියලා අපෙන් අහන්ඩ කලින් මුලින්ම උඹ කියපන්කො ඔය වැඩේට කීයක් විතර වියදම් වෙනවද කියලා.
  7. M

    මේ වගේ ඩොකියුමන්ට්‍රි 1ක් ලංකාවේ කලානම්

    "මේ වගේ ඩොකියුමන්ට්‍රි එකක් ලංකාවේ කලානම් චැනල් එක වහන්න කියලා යකා නටයි දේශද්‍රෝහියෝ කියලා." Quote දැන් උඹට මොනවද වෙන්ඩ ඕනෙ කියපන්කො. ලංකාවෙ හමුදාව යුධ අපරාධ කළා, ස්ත්‍රී දූෂණ කළා කියලා ඩොකියුමන්ට්‍රි එකක් හදන්ඩද ඕනෙ? :angry::angry::angry: ඇත්තටම කියපන්කො උඹ ඔහොම කියලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
  8. M

    Heroin වෙනුවට ඍණ පෙත්තක්

    තිරිසන්නුන්ට, කොන්ද පණ නැති එවුන්ට, පිස්සන්ට
  9. M

    අහිංසක පෙනුම තියෙන කපටි මිනිස්සු

    :yes::yes::yes: මගෙ අහින්සක කමයි, අහින්සක පෙනුමයි හින්දා මාව රවට්ටලා කැඩිච්ච ෆෝන් මට විකුණපු එවුනුත් ඉන්නවා. ණයට සල්ලි අරන් නොදී හිටපු එවුනුත් ඉන්නවා. යන යන තැන මාව නෝන්ඩි කරපු එවුනුත් ඉන්නවා. කාලයක් ඔහොම වෙනකොට මටම තේරුණා මං වෙනස් වෙන්ඩ ඕනෙ කියලා. දැන් මම වෙනස්!
  10. M

    අමනයෝ_තොපි මැරෙන්නේ කුණු වෙලා

    දන්නැති හින්දා අහන්නෙ. උඹ මුස්ලිම්ද?
  11. M

    අමනයෝ_තොපි මැරෙන්නේ කුණු වෙලා

    මචං, උඹ අහලා තියෙනවද Lion Club (සිංහ සමාජය) කියලා එකක්. කොහෙ හරි එහෙම බෝඩ් එකක් තිබුණොත් උඹ බය වෙන්ඩ එපා. එතන ඇත්ත සිංහයො නෑ. ඒක ඒ මාමලා සංකේතාත්මකව දා ගත්ත නමක්. ඒකෙන් අදහස් කරන්නෙ එයාලා මස් කනවා, උල් දත් තියෙනවා, කකුල් හතරෙන් ඇවිදිනවා, කතා කරන්නෑ ගොරවනවා විතරයි, කම්මැලියි කියන දේවල් නෙමේ...
  12. M

    Elakiri.com Suggestions

    :dull::eek:
  13. M

    අමනයෝ_තොපි මැරෙන්නේ කුණු වෙලා

    කුප්ප වැඩ කරන එවුන් ඉන්නවා. අවුරුදු 2500 (හෝ ඊටත් වඩා වැඩි) ඉතිහාසය අගය කරන අයත් ඉන්නවා. (අපේ ඉතිහාසය සුද්දොත් වර්ණනා කරනවා) ඒක වෙනම කතාවක්. දෙව්දත් වගේ අය ඒ කාලෙ දඹදිව හිටියා නම්, මේ කාලෙ ලංකාවෙ අධාර්මික, අසත්පුරුෂ මිනිස්සු ඉන්න එක අමුතු දෙයක් නෙමේ. වැදගත්ම දේ තමන් ධර්මයේ හැසිරීමයි. කැමති...
  14. M

    අමනයෝ_තොපි මැරෙන්නේ කුණු වෙලා

    කැමති නම් කියපං උඹේ ජාතිය මොකද්ද කියලා? (ජාතියක් තියෙන එකෙක් නම්) උඹ උඹේ ජාතියටම දොස් කියනවද, නැත්තං ත්‍රෙඩ් එක මුවාවෙන් උඹ අපේ ජාතියට දොස් කියනවද කියලා දැනගන්ඩ ඕනෙ.
  15. M

    Milo Lovers ~ මයිලෝ අයිස්ක්‍රීම් කමු

    මයිලෝ වල අඩංගු ද්‍රව්‍ය කියවලා බලපුවාම ඒකෙ නැති මගුලක් නෑ. රසායනික ද්‍රව්‍ය, රසකාරක වලින්ම තමයි මයිලෝ ගේම ගහන්නෙ. දැන් සීනි රහිත කියලා තියෙන බීම වලත් සීනි වෙනුවට රසකාරකයක් / රසායනික ද්‍රව්‍යයක් දාලා තියෙන්නෙ. මම නං හතුරෙකුට මිසක් යාළුවෙකුට නම් ඕවා බොන්න කියන්නෑ.:baffled:
  16. M

    Elakiri.com Suggestions

    ආ..... ඇඩ්මින් පණපිටින් ඉන්නව නේද? ප්ලීස්.. ඇඩ්මින්ගේ අවදානය පිණිසයි! ඔබට අයත් එළකිරියේ නුසුදුසු ත්‍රෙඩ් යන කොට ඔබ නිදිද? Elakiri Rules (A-Z guide) වලට අනුව...... https://www.elakiri.com/forum/showthread.php?t=1478598 එළකිරි වෙබ් අඩවිය ශ්‍රි ලංකා නීතිය ප්‍රමුඛව ජාත්‍යන්තර නීතියටද අන්තර්ජාලයේ...
  17. M

    රස කර කර කොස් කන්න කලින් මේ ලිපිය කියවන්න

    හාපික් වල නෙමේනෙ ‍කොස් දාලා තියනවා කියන්නෙ. හාපික් දිය කරපු වතුරෙනෙ. වතුර ලීටරයකට හාපික් බිංදු කීපයක් වෙන්නත් පුළුවන්.
  18. M

    my dad is a hero to me

    :):love:

    No contents