1. M

    Scooter Help. Please! (Hero Honda - Pleasure) Oil leak

    Very Very Thankzzz!!! :) You must spread some Reputation around before giving it to TheNewThinker again.:confused:
  2. M

    Wiring Diagram : වයරින් ඩයග්‍රම් එක

    ABC box එක (අර ප්ලාස්ටික් පෙට්ටිය), මේන් ස්විච් එක, ට්‍රිප් ස්විච් එක, බ්‍රේකර් (MCB) අවශ්‍ය ප්‍රමාණයට, Din Rail Bar එකක් ඕනෙ. Din Rail Bar? (ගූගල් එකේ සර්ච් කරලා බලපන්. මේන්, ට්‍රිප්, බ්‍රේකර් ටික පේලියට හයි කරන්නෙ ඔය බාර් එකේ.) අර ප්ලාස්ටික් පෙට්ටියෙ දිග තීරණය කරන්නෙ අපි හයි කරන බ්‍රේකර්...
  3. M

    Wiring Diagram : වයරින් ඩයග්‍රම් එක

    තව ටිකක් පැහැදිලි කරපන්. විදුලි මීටරේ හයි කරලාද තියෙන්නෙ? DB එක (මේන් ස්විච්, ට්‍රිප් ස්විච් තියෙන එක)ද හදාගන්ට ඕනෙ?
  4. M

    ජීවිතය, දුක, අනාගතය

    නිවන් දකින්න කෙටි ක්‍රම නෑ. හැම දේම එපා වුණා කියලා නිවන ලැබෙන්නෙත් නෑ. සැකය තියෙනව නම් කොහොමත් බෑ. ධර්මය මැදින් අල්ලගන්නැතුව කෙළවරක ඉඳන් ඉගෙන ගනින්. එතකොට තේරෙයි. ඒ දේවල් නිවැරදි බව නුවණින් විමසලා තේරුම් ගනින්. පිස්සො කියන බණ අහන්ඩ එපා. පිස්සො ලියපු පොත් කියවන්ඩත් එපා. සමහරු තමන්ට ඕනෙ විදිහට...
  5. M

    කරන්න හොඳ කතාවක්?

    “ලෝකය ගැන දන්නෙ නැති මොඩ කම්මැලි කොල්ලා. ඇල්බට් උඹට නම් කවදාවත් මිනිහෙක් වෙන්න හම්බ වෙන්නෙ නැහැ” ලූයිපෝල් විද්‍යාලයේ ප‍්‍රාථමික පංතිභාර ගුරුවරයා හැම තිස්සේම උඩ බලාගෙන කල්පනා කරන පුංචි කොලු ගැටයෙකුට කේන්තියෙන් සැර කළා.ගුරුවරයාගේ ගෝරණාඩුවෙන් කල්පනා ලෝකයෙන් මිදුණු කොලු පැංචා ආයිමත් පාඩමට හිත...
  6. M

    *** නිධන් වස්තු සොයා ***

    මට පේන්නෙත් නෑ කියහන්කො.
  7. M

    Scooter Help. Please! (Hero Honda - Pleasure) Oil leak

    THANKS! කොයි එකද දන්නෑ. කොට බටේ. රවුම් කම්බියක් වගේ එකකින් හිර කරලා තියෙන්නෙ. යට පැත්තෙ කෙළවර වැහිලා තියෙන්නෙ. බයික් එක පෙරළුනා. කොහොමද දැනගත්තෙ? තමුසෙ මාර මනුස්සයෙක්නෙ! :love: පෙරළුන දවසට පස්සෙ දවසෙ ඔතනින් ඔයිල් යනවා. බලන කොට අර කෑල්ල කැඩිලා. ඒ වෙනකොට ගොඩක් ඔයිල් ගිහින් තිබුණෙ. මන් ඒ ජාතියෙ වෙන...
  8. M

    Remove tourists/unwanted persons from your photo

    Thanks! අර තරම්ම සුපිරියටම වෙනවද මචන්? උඹ කරලා බැලුවද?
  9. M

    හිතුමතේ_වීරයෙක්ද?

    https://www.elakiri.com/forum/showthread.php?t=1863882
  10. M

    Scooter Help. Please! (Hero Honda - Pleasure) Oil leak

    හීරෝ හොන්ඩා ස්කූටර් එකේ පිටිපස්සෙ රෝදෙ ළඟ (සයිලන්සරේ පැත්තෙ නෙමේ, අනිත් පැත්තෙ) පොඩි රබර් බට වගේ දෙකක් තියෙනවා. ඒවගෙ කෙළවර තැලිලා වගේ හැඩයකින් තියෙන්නෙ. මේ දෙකෙන් කොට එක ළඟින් ඔයිල් යනවා. මේකට කියන නම මොකද්ද? මෙතනින් ඔයිල් ලීක් වෙන්නෙ ඇයි? (සකූටර් එකේ ඔයිල් අඩු වෙලා තිබිලා මං ඔයිල් ටිකක් දැම්මා...
  11. M

    අමතර ආදායම් මාර්ගයක් අවශ්‍යයි...!!!

    Fiverr ට්‍රයි කරපන් මස්සිනේ. මේ දවස් වල නම් මටත් Fiverr orders අඩුයි. ඒ උනාට ට්‍රයි එකක් දාපන් උඹට තියෙන හැකියාවන්, සම්පත් වලින්. මේකෙ මුල් පිටුවට ගිහින් එතන ඉදන් ඉවර වෙනකන් කියවපන්. ඔක්කොම කියවලා පටන් ගනින්. Help එකක් ඕනෙ නම් කියපන්. http://iplusblog.com/
  12. M

    පරන කෑල්ල 😀

    මොන ********ද ඕයි මේ?
  13. M

    වෙන්ඩ රැඩිකල්

    :D:D:D
  14. M

    සුප් කැට වල?

    MSG = MonoSodium Glutamate = INS 621 =අජිනොමොටෝ තියෙනවා. වහ බීපං.

    No contents