1. ^Chamith^BE_ONE

    Photoshop Sinhalen Lessons in PDF

    Pursuant to pCloud’s Terms of Service, access to this file has been disabled.
  2. ^Chamith^BE_ONE

    සතුටින් ඉන්න

    මා කාලයක දි ලියපු නිසදැස් ටිකක් ... කසුන් මල්ලි publish කළා එයාගේ බ්ලොග් පිටුවේ .. ස්තුති :love::love::):)
  3. ^Chamith^BE_ONE

    සතුටින් ඉන්න

    සතුටින් ඉන්න ලංවන්නට දහසකුත් හේතු තිබියදී , දුරස් වන්නට හේතු සොයනා , ඔබට , තවත් හේතු අනවශ්‍යයි... "ඇයි" කියලද ඇහුවේ?? ඔබේ වෙහෙස දැකලා, මටම දුක හිතිලා, ඔබෙ සතුට වෙනුවෙන්, මම ඔබව ඈත්කළා.... දැන් සතුටින් ඉන්න....
  4. ^Chamith^BE_ONE

    පලායමි මම....

    :love::love::D:D:yes::yes::yes:
  5. ^Chamith^BE_ONE

    පලායමි මම....

    පලායමි මම.... මගේ දුක අසන්නට කෙනෙකු නැති හැටි... ලඟින් උන් හැම දමා ගොස් අද.... තනිවෙලා කඳුළැල් අතර මම.... විඳිනවා දුක් පෙර නොවිඳි ලෙස... නිමා කෙරුමට විඳින මේ දුක.... පලායන්නට සිතෙයි දුරකට.... යලි නොඑන්නට කිසිදු දිනයක....
  6. ^Chamith^BE_ONE

    සයුරට ලියමි....

    සයුරට ලියමි.... හඬන නුඹ ලඟට, දුවන් ඇවිත්, නුඹව සිප වැළඳ ගන්නට , දුක බෙදා ගන්නට , ආසයි ..... ඒ නිසා , මං එනකං බලාන ඉන්න..... අද සවස් යාමේ, මං එනවා , හඬන සිත නිවා ගන්න , නුඹට තුරුල් වෙන්න.....
  7. ^Chamith^BE_ONE

    ඈ දන්නෙ නෑ....

    :love::love::love::love::yes::yes:
  8. ^Chamith^BE_ONE

    ඈ දන්නෙ නෑ....

    :love::love::yes::yes::yes::yes:;)
  9. ^Chamith^BE_ONE

    ඈ දන්නෙ නෑ....

    ඇගේ නෙතුපියන් අද්දර මගේ හිත නතරව ඈ සමග ඇසිපිය හෙලනා වග ඈ දන්නෙ නෑ.... ලතාවට නැලවෙන ඇගේ මුදු වරලස දෑස් මගෙ පිනනා බව ඈ දන්නෙ නෑ.... දසන් පා හිනැහෙන ඇගෙ සුසිනිඳු මුව ලඟ මගේ දෑස් හොරෙන් නවතිනා වග ඈ දන්නේ නෑ.... විටින් විට නැටවෙන නිල් නයන යුග්මය මගේ හදවත ගැස්ම...
  10. ^Chamith^BE_ONE

    Portable Hard Drive help..

    WD hodai
  11. ^Chamith^BE_ONE

    තනිවෙලා...

    :love::love::love::love::love::love:
  12. ^Chamith^BE_ONE

    තනිවෙලා...

    හැම දේම, බෙදා හදාගත්තු... තනිකමට ලඟ උන්නු.... ඈ ලඟින් නැති නිසා... මම තනිවෙලා... ජීවිතේම එපා වෙලා.. ආත්මෙම තුවාල වෙලා...
  13. ^Chamith^BE_ONE

    මම ජීවිතේ මරණවා!!

    :love::love::love:
  14. ^Chamith^BE_ONE

    මම ජීවිතේ මරණවා!!

    මම ජීවිතේ මරණවා!! මම ජීවිතේ මරණවා!! ඔයත් ගියා.... අපි අපේම ද? අපිම දන්නෙ නෑ! අපෙ අදහස්? අපිට අවනත නෑ! අපේ හිත්? තනිවෙලා, දුක ඉතිරිලා, කඳුලු ගලනවා.. ඉරිලා තැලිලා, පොඩිවෙලා, ආයෙමත් හදන්න බැරි තරම්ම, වෙන්වෙලා... එකට උන්නු ජීවිත දෙකක් අද වෙන්වෙලා.... තනි තනිව බලං ඉන්නව අනිත් කෙනා තමන් ලඟට එනකං...

    No contents