සතුටින් ඉන්න
ලංවන්නට දහසකුත් හේතු තිබියදී ,
දුරස් වන්නට හේතු සොයනා ,
ඔබට ,
තවත් හේතු අනවශ්යයි...
"ඇයි" කියලද ඇහුවේ??
ඔබේ වෙහෙස දැකලා,
මටම දුක හිතිලා,
ඔබෙ සතුට වෙනුවෙන්,
මම ඔබව ඈත්කළා....
දැන් සතුටින් ඉන්න....
ලංවන්නට දහසකුත් හේතු තිබියදී ,
දුරස් වන්නට හේතු සොයනා ,
ඔබට ,
තවත් හේතු අනවශ්යයි...
"ඇයි" කියලද ඇහුවේ??
ඔබේ වෙහෙස දැකලා,
මටම දුක හිතිලා,
ඔබෙ සතුට වෙනුවෙන්,
මම ඔබව ඈත්කළා....
දැන් සතුටින් ඉන්න....

