ප්රදේශයේ කිසිවෙකුට හානියක් නොවුනත්
සැබෑ ''විරයන්'' රුධිරය හෙලු මහපොළොව ඇති බිමත්
ඒ අවටත්,තවමත් කදුළින්,සෝ සුසුමින් බරිතව
මිහිකත මාතාවත් හඩා වැටෙමින්
මුසල ස්වරුපයක් රැගෙන විත් උනත්,
ඒ වීරයන් දිවිපිදු මහපොළොව දකින්නට
දස දහස් ගණන් ජනයා වැල නොකැඩි
තවමත් ඒ පොළොවේ සැරිසරයි,,,
වීරයන් ගැන ආඩම්බරයෙන්...