කැස්පර්ස්කයි !!!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කැස්පර්ස්කයි !!!!

    ලොවෙත් නැති සිද්දියක් වෙන්ට යන්නේ .... කැස්පර්ස්කයි ලංකාවෙන් අයින් වෙන්ට යන්නේ ... රුසියන් කාරයෝ Home Use කරන කැස්පර් වයිරස් ගාර්ඩ් වලට සමු දෙන්න යන්නේ මේක අවුරුදු 3ක් ඉස්සරහ ගැන හිතල ලු කරල තියෙන්නේ ... :shocked::shocked::shocked: දැනට සකච්චා මට්ටමේ තියෙන්නේ බඩු නෑ ගොඩක් තැන්වල Market එකේ ... පෙබරවාරි වෙනකන් Main Distributor ලග බඩු නෑ ...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලොවෙත් නැති සිද්දියක් වෙන්ට යන්නේ .... කැස්පර්ස්කයි ලංකාවෙන් අයින් වෙන්ට යන්නේ ... රුසියන් කාරයෝ Home Use කරන කැස්පර් වයිරස් ගාර්ඩ් වලට සමු දෙන්න යන්නේ මේක අවුරුදු 3ක් ඉස්සරහ ගැන හිතල ලු කරල තියෙන්නේ ... :shocked::shocked::shocked: දැනට සකච්චා මට්ටමේ තියෙන්නේ බඩු නෑ ගොඩක් තැන්වල Market එකේ ... පෙබරවාරි වෙනකන් Main Distributor ලග බඩු නෑ ...

    Download it , you can find keys online :rolleyes::rolleyes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    mage dn thiyenneth dala kaspa bn. aparade. ela bande

    Avian Technologies (PVT) LTD තමා ලංකාවේ Main Distributor උන් ෆට්ට කට්ටක් කාල තමා Market එක හැදුවේ ඒ කාලේ. උන්ට හොද Profit එකක් තිබ්බ මේකෙන් උන් Full ට්‍රයි එකක් දෙනවලු කොහොම හරි දිගටම ඇදගෙන යන්න ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    බඩු නෑ බං..... අපෙත් තියෙන ස්ටොක් එක ඉවර උනහම ගන්න බඩු නෑ කොහෙවත්..... :dull:

    3User ඈත්තෙම නෑ..... :dull:

    ඒ වෙනුවට අපි හදුන්වාදෙනවා...... Bitdefender :yes:

    http://anti-virus-software-review.toptenreviews.com/

    හොදම එක...... :yes:

    Single User 1650/= :D

    3 User OUT OF Stock :(
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    බඩු නෑ බං..... අපෙත් තියෙන ස්ටොක් එක ඉවර උනහම ගන්න බඩු නෑ කොහෙවත්..... :dull:

    3User ඈත්තෙම නෑ..... :dull:

    ඒ වෙනුවට අපි හදුන්වාදෙනවා...... Bitdefender :yes:

    http://anti-virus-software-review.toptenreviews.com/

    හොදම එක...... :yes:

    Single User 1650/= :D

    3 User OUT OF Stock :(

    අප්පේ මචන් වැඩිය ගන්ට එපා Bitdefender .... එකක් පරණ Version තියෙන්නේ අනික හම්බානක Slow වෙනවා බන්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Kaspa 2014 wage dapuwama Machine full slow wenawane :oo: mama nam kisima Virus Guard ekak dagana na Windows Defender eka witharyi thiyenne,Kaspa issara use kala 14 walin epa wela ayeth kisi ekak damme na :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අප්පේ මචන් වැඩිය ගන්ට එපා Bitdefender .... එකක් පරණ Version තියෙන්නේ අනික හම්බානක Slow වෙනවා බන්

    :shocked: හුටා......?? අම්මපා කියහන්........?? :rolleyes:

    මම නෝර්ටන් වලට මාරු උනා..... ස්ලෝ ගතියක් නෑ.... තවම ට්‍රයල් එක දුවන්නේ...... ඒක ඉවර උනහම බිට්ඩිෆෙන්ඩර් ට්‍රයල් එකක් දාලා බලන්න ඕනා...... :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    :shocked: හුටා......?? අම්මපා කියහන්........?? :rolleyes:

    මම නෝර්ටන් වලට මාරු උනා..... ස්ලෝ ගතියක් නෑ.... තවම ට්‍රයල් එක දුවන්නේ...... ඒක ඉවර උනහම බිට්ඩිෆෙන්ඩර් ට්‍රයල් එකක් දාලා බලන්න ඕනා...... :yes:

    bitdefender tikak ram eka adinava 8gb ram ekak vath ona hariyata duwannna
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Mama nm malwarebytes and Bitdefender 2015 da gena inne, Bitdefender detect wenne nathi ewa malwarebytes detect wenawa
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    :shocked: හුටා......?? අම්මපා කියහන්........?? :rolleyes:

    මම නෝර්ටන් වලට මාරු උනා..... ස්ලෝ ගතියක් නෑ.... තවම ට්‍රයල් එක දුවන්නේ...... ඒක ඉවර උනහම බිට්ඩිෆෙන්ඩර් ට්‍රයල් එකක් දාලා බලන්න ඕනා...... :yes:

    මම අරගෙන ලිදේ පනින්න .... ළිදක් හාරනගමන් ඉන්නේ ... :baffled::baffled::baffled:
    Norton අව්ලක් නෑ ෆට්ට එල .....

    67qcr9.jpg