ටෙලිනාට්‍ය !!!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඇත්තටම කිව්වොත් ඉතින් TV චැනල් වල යන ලාචෝරු උන ටෙලි නාට්‍ය අස්සේ හිටපුගමන් හිතට වදින ටෙලියක් එක පාරටම උඩට එනව මේ දවස් වල යනව ITN එකේ හොද නාට්‍ය 2ක් නිකමට වගේ බලපල්ලා මටනම් සුපිරි ......

    මෙන්න එක ...

    http://www.itn.lk/category/current-dramas/nethu-addara/

    මෙන්න දෙක ....

    http://www.itn.lk/category/current-dramas/piyasa/

    (පියස කියන එක කොල්ලෙකුට පට්ට විදිහට වදිනවා හිතට .... ඉස්කෝලේ යන කාලේ පොඩි දේටත් අම්මලා එක්ක වලි දාගෙන බැනගෙන .... තරහ වෙලා කන්නේ නැතුව නිදා ගත්තු සිද්දී ... දැන් වගකීම් වැඩි වෙලා ඒ දේවල් ගැන වෙනම පැත්තකින් අපි හිතන විදිහ ටෙලිය බලන ගමන් නිකමට වගේ දැනෙනවා .... )
     
    Last edited: