1. ttj

    මාලිමා පාපිසි බිලියන 40 කට Hilux 1775ක් ගැනීමේ මගඩිය ගැන අහපුවහම ගලේ රීපු බළලෝ වගේ වෙච්ච හැටි!

    දැන් මේ නූලේ මුල ඉදලම තනි බොරුවනේ දැම්මේ... බිලියන 40ක් දීලා මාලිමාවේ මන්ත්‍රීලට යන්න කැබ් ගන්නවා කියලා පචයක් අල්ලන් නටලා දැන් පොයින්ට් එකට කතා කලාම මරු කියෝනවා... මන්ත්‍රීලට පුප තියාගෙන යන්න අලුත් වාහන ගෙනාවට මට නම් අවුලක් නෑ... උබට වේදනාව ආවා කියලා මම මොනවා කරන්නද??? දාපු ටෙන්ඩර් එකේ අවුලක්...
  2. ttj

    මාලිමා පාපිසි බිලියන 40 කට Hilux 1775ක් ගැනීමේ මගඩිය ගැන අහපුවහම ගලේ රීපු බළලෝ වගේ වෙච්ච හැටි!

    මොන්සන් උස්සන් එන පච එක්ක ඔට්ටු වේවි ඉන්න බෑ බං... මොකක් හරි ක්‍රෙඩිබල් තැනකින් බලන් ඇවිල්ලා තේරුමක් ඇති දෙයක් ගැන කතා කරමු... මේවගේ මෙලෝ රහක් නැති නූල් වලට උත්තර දෙන්න මට කතා කරන්න එපා... උබල ස්වයං වින්දනය ගනින් shape එකේ මේකේ කිරි කොරහා නටන ගමන්... දැන් උබ ඔය දාලා තියන එකේ උනත් තියෙන්නේ...
  3. ttj

    මාලිමා පාපිසි බිලියන 40 කට Hilux 1775ක් ගැනීමේ මගඩිය ගැන අහපුවහම ගලේ රීපු බළලෝ වගේ වෙච්ච හැටි!

    අනිවා මචං පුදුම වේදනාවක් තියෙන්නේ... මේ පේන්නේ නැද්ද??? ඒක නෙවෙයි... රු බිලියන 40ක් ගෙවලා මාලිමාවේ මන්ත්‍රීලට කැබ් 1775 ක් ගේන්න තියන අයවැය යෝජනාව කොහෙද තියෙන්නේ කියන්න පුලුවන්ද??? https://www.treasury.gov.lk/web/budget-documents-all
  4. ttj

    කොළඹ හදිසි තත්ත්වයක්... 🛑

    බුකියෙත් අනුරට කඩේ ගියපු සමහර දොස්තරලා අයවැය කියෙව්ව විතරයි වෙස් පෙරලිලා... 2027 එනවා බඩු... ------ Post added on 1762926988
  5. ttj

    මාලිමා පාපිසි බිලියන 40 කට Hilux 1775ක් ගැනීමේ මගඩිය ගැන අහපුවහම ගලේ රීපු බළලෝ වගේ වෙච්ච හැටි!

    හිත රිදිලා ඉන්නේ... අපරාදේ රනිල් සර් ට දෙන්න තිබ්බේ... 😭😭😭
  6. ttj

    මක්කමෙන් නානවයි,පාතිමා වයි එලවනව..

    ලපයා මක්කම ගිහින්ද??? එස් එෆ් රත්නායක මොකද එතන කරන්නේ...
  7. ttj

    මැදපෙරදිග සිටින මත් ජාවාරම්කරුවන් 07ක් භාරවීමට කැමැත්ත පළ කරයි...🔴😱

    එල මචං... උබ වගේ අධි සුවාදින නිර්ආගමික අය ගොඩක් වටිනවා...
  8. ttj

    ඇමතිවුරුන්ට බිස්නස් කරන්න තියෙන උන්මාදය

    අඩෝ උබල රටවල් 2ක් ගැනද කතා කරන්නේ??? එක රටක ලාභ ලබල අනිත් රටේ හෙන පාඩුයි...
  9. ttj

    කුරුසයෙක්ගෙන් කටින පින්කමට තර්ජනයක්. වීඩියෝ දර්ශන සහිතයි

    මේකෙත් ඉන්නවා ඒ වගේ අති ස්වාධීන නිර්ආගමික ඩයල් එකක්... ඌව ටිකක් කල් note කලාම ඕක තේරුණා... 1962 හමුදා කුමන්ත්‍රණය තලලා දැම්මට පස්සේ තමයි මම හිතන්නේ කට්ටිය ඔය ලයින් එකට ආවේ...
  10. ttj

    කුරුසයෙක්ගෙන් කටින පින්කමට තර්ජනයක්. වීඩියෝ දර්ශන සහිතයි

    මොන අගමේද බං මොළයක් තියන නායකයෝ ඉන්නේ... ඉස්සර රජ කාලේ ඉගන ගන්න චාන්ස් එක තිබ්බේ පල්ලි වල පන්සල් වල... ඉතින් ඒවගේ හිටපු පූජකයෝ සමාජයට සාපේක්ෂව දියුණු මිනිස්සු... එයාලගෙන් තමයි අනිත් මිනිස්සු උපදෙසක් ගන්නේ... දැන් තත්ත්වය වෙනස්... හැමෝටම දැනුමට අධ්‍යාපනයට ඇක්සස් තියනවා... ඉතින් සමාජෙ පූජකයෝ පහු...
  11. ttj

    සිංහලු රෙදි බෑග් මැහුවද?

    ඔව් උන්ගේ කොළ පාට බෑග් ඒක අරන් ගියාම ඩිස්කවුන්ට් දුන්න... ඒ කියන්නේ උන් ඉතිරිය වමට ගහලා නෑ... දැන් කියන විදිහට ඕනෑම reusable එකකට ඩිස්කවුන්ට් දෙනවා ඒක හොදයි නේ??? ඔව් ඒක හරි... මම ඇත්තටම දන්නේ නෑ කොහේටද යන්නේ කියලා... ඒක ෆන්ඩ් එකකට යනවා නම් හොදයි කඩේ එකාට නොයා... Keells වගේ ඒවගේ කරන්න පුළුවන්...
  12. ttj

    සිංහලු රෙදි බෑග් මැහුවද?

    Wheel එක reinvent කරන්න ඕන නෑ නේ බං... ඔය ඔක්කොම ලෝකේ වටේ කරලා බලපුවා... පොලිතින් තහනම් කරන එකත් එහෙමයි... හරි ගිය ඒවා තියනවා වැරදුන ඒවා තියනවා... පොලිතින් තහනම් කරන එක ලෝකේ කොහෙත් සාර්ථක නෑ... මොකද කොච්චර කිව්වත් තාම අපිට ඒකට වෙන option එකක් නෑ... හැබැයි single use bags අඩු කරන්න ලෝකේ පුරාම...
  13. ttj

    සිංහලු රෙදි බෑග් මැහුවද?

    මම දන්නේ එක දෙයයි... ලෝකේ පෝසත් රටවල් වල උනත් දුප්පත් රටවල් වල උනත් ලංකාවේ වගේ බඩු අරන් ගෙදර එද්දී එක බඩුවට එක පොලිතින් බෑග් ඒක ගානේ දෙන්නේ නෑ... යුරෝපයේ උනත් එහෙමයි, බෑග් වලට වෙනම සල්ලි ගන්නවා... ඉන්දියාවේ උනත් අපේ වගේ ඔහේ පොලිතින් බෑග් දෙන්නේ නෑ කඩෙන් බඩු ගන්න ගියාම... ආයේ ආයේ පාවිච්චි කරන්න...
  14. ttj

    සිංහලු රෙදි බෑග් මැහුවද?

    අනුර බොසාට බැනපන් බං බනින්න ඕන දේවල් වලට... සැ්තැම්බර් වල විජිතය කිව්ව PTA එක අයින් කරලා වෙන නීතියක් ගෙනාවා කියලා ඔක්තෝම්බර් වල... තාම නෑ... මෙහෙම ගියොත් GSP+ නැති වෙනවා... ඒවට බැනපන්... බලපන් එහෙම බනින එකක මම එනවද කියලා ගොඩ දාන්න... මේ වගේ වෙන්න ඕන වැඩක් කරද්දී තමන් අකමැති එකා ජනාධිපති වෙලා...
  15. ttj

    සිංහලු රෙදි බෑග් මැහුවද?

    මුංට සිංහල/ඉංග්‍රීසි තේරෙන්නේ නැති අවුලකුත් තියනවා... මේකේ පැහැදිලිව කියලා තියනවා අණ්ඩ එක්ක එන බෑග් ඒක ඒ කියන්නේ අන්තිමේට බිල් කලාම බඩු ටික දාලා දෙන බෑග් එකට සල්ලි ගන්නේ කියලා... පොඩි ග්‍රෝසරි බෑග් වලට සල්ලි ගන්නේ නෑ කියාල තියනවා... මේකේ ඉන්න උන් අහනවා එතකොට පරිප්පු 500 දෙන්නේ කඩදාසි ගොට්ටක...
  16. ttj

    සිංහලු රෙදි බෑග් මැහුවද?

    උබල ප්‍රාර්ථනා කරන්නේ නම් යූරෝප් ඕස්ට්‍රේලියා වගේ වෙන්න කවදා හරි... ඒ උනාට මෝකක්ම ඒ උනාට මොකක්ම හරි දෙයක් කරන්න ගියාම බංග්ලාදේශ නයිජීරියාව වගේ තමයි ප්‍රතිචාර...
  17. ttj

    මම රන්මල් කොඩිතුවක්කුගෙ නංගි....!! 🤭🤭

    ලංකාවේ ගොඩක් ගෑණුන්ට එක එක මට්ටමින් ට්‍රැක් අවුට්... මේවාට හිනා වෙන්නේ නැතිව මනෝවෛද්‍ය ප්‍රතිකාර වලට යවන්න පුරුදු වෙන්න ඕන අපි... පොලිස් රාජකාරියට බදා කිරීම වෙන්න ඇති... එකී එතන හිටපු පොලිසියේ එකාට ගහනවත් එක්ක... ------ Post added on 1761998718
  18. ttj

    🧭 ආණ්ඩුව ටික ටික බුද්ධාගමට ශොට් එක දෙනවා නේ...

    රට ජාතිය අනතුරේ! 2029 එකම විසඳුම නාමල් මැතිඳු තමයි... (2)
  19. ttj

    අපි හදලා යවන ටැක්ස් කෝමද හරි කියලා අයි ආර් ඩී එක වැලිඩේට් කරන්නේ?

    මතක විදිහට මහින්ද 2014 දී මාසෙට 50,000 ට වඩා ගන්න උන්ට බදු ගහපු දවසේ ඉදලා බදු ගෙව්වා... රු. 1500ක් විතර මාසෙට... අදටත් මොන රටේ උනත් ඉන්නේ ගෙවන්න ඕන ගාන ගෙවනවා... මගේ පර්සනල් ටැක්ස් නම් මම තනියම ෆයිල් කරන්නේ... අවුරුද්ද මුල ඉදලා ඉන්කම් ටික රෙකෝඩ් කරලා ටැක්ස් ගෙවන්න ඕන ගාන දල වශයෙන් වෙන් කරලා...

    No contents