China වල Chengdu කියන city එකේ තමයි යුනි එක තියෙන්නේ :nerd:
යුනි එකේ නම Sichuan University (Google කරලා බලහන් අවරුදු 125 කට වඩා පරණ top ranking යුනි එකක්.) :rolleyes:
Degree වෙන්නේ Civil Engineering (A/L Maths කරලා තියෙන්න ඕනි)
Software Engineering (A/L Maths, Science, Commerce, Art...