මචන් මන් Facebook එකේ fanpage එකක් කරනවා Movie Reviews ගැන. මන් එකට Movies වල Trailers upload කලොත් Copyrights කේස් වැටෙයිද? එහෙම දැම්මොත් Page එක ban කරයිද? :baffled: :rolleyes: