පොඩියට business එකක් කරන්න කැමති අයට
හොද මාකටින් trade එකක් අල්ලන් ඉන්න කෙනෙක්ට හරි cosmetics shops අදුරන, office contacts, garment contacts තියෙන කෙනෙක්ට මේක හොදටම කරන්න පුළුවන්.:cool:
trade කරන්න තියෙන්නේ perfume :)
එක bottle එකක් shops වල යන්නේ රු.245/- price එකට.. දැනට ගොඩක් shops වල...