1. raamuwa

    ලෝකයේ පාලනය දැනටමත් බුද්ධිමත් යන්ත්‍ර අතට ගොස් අවසන්ද?

    මිත්‍රවරුණි හැකිනම් ඔබලාගේ අදහස් දක්වන්න!
  2. raamuwa

    අධිමානසික බලයෙන් වෙඩි උණ්ඩයක් නැවැත්වූ අකුණු මිනිසා

    බොහෝම ස්තූතියි මස්සිනා! රාමුව කියල දැම්මෙ මට ඕනෑම විෂය පථයක් ඒකේ ඔබන්න පුළුවං වෙන්න. හරියට පින්තූර රාමුවක් වගේ. :) ගොඩාක් ස්තූතියි!
  3. raamuwa

    අධිමානසික බලයෙන් වෙඩි උණ්ඩයක් නැවැත්වූ අකුණු මිනිසා

    හා හා හා අඩෝ පට්ට කොමෙන්ට් එක! කරනව කිව්වේ කොයි එකද දන්නෑ? උණ්ඩ නවත්තන එකද? නැත්තං ඇඟේ එක එක තැනින් විදුලිය පිට කරන එකද ;) ( අර සමහර රෝගීන්ගේ එක එක අංශ වලට පොර විදුලිය ඇල්ලුවා නේද?)
  4. raamuwa

    අධිමානසික බලයෙන් වෙඩි උණ්ඩයක් නැවැත්වූ අකුණු මිනිසා

    කලින් වීඩියෝව බලා අදහස් පල කල සැමට ස්තූතියි. මෙම නව වීඩියෝව එය රසවිඳි ඔබ වෙනුවෙන්.
  5. raamuwa

    බෞද්ධ භාවනා ක්‍රමයකින් අධි මානසික බල ලබා ලෝක වාර්තා 26 ක් තැබූ සුපිරි මිනිසා

    බොහෝම ස්තූතියි කොමෙන්ටුවට! කෝකටත් මම වීඩියෝ එකේ ටයිටල් එක වෙනස් කලා 'ප්‍රබල භාවනා ක්‍රමයකින් කියලා' .
  6. raamuwa

    බෞද්ධ භාවනා ක්‍රමයකින් අධි මානසික බල ලබා ලෝක වාර්තා 26 ක් තැබූ සුපිරි මිනිසා

    මචෝ ගොඩාක් ස්තූතියි මේ කොමෙන්ට් එකට! ඔව් මීට වඩා ඒ ගැන පැහැදිලි කලා නම් හොඳයි කියල උඹ කිව්වම මටත් හිතුන. වැරදි හදාගෙන ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙනව. ජය වේවා!
  7. raamuwa

    බෞද්ධ භාවනා ක්‍රමයකින් අධි මානසික බල ලබා ලෝක වාර්තා 26 ක් තැබූ සුපිරි මිනිසා

    උඹ කියන එක හරි. වීඩියෝවේ ටයිටල් එක 'ප්‍රබල භාවනා ක්‍රමයක් මගින්' කියල වෙනස් කලා. ප්‍රතිචාරය බොහෝම ස්තූතියි. ජයවේවා!
  8. raamuwa

    බෞද්ධ භාවනා ක්‍රමයකින් අධි මානසික බල ලබා ලෝක වාර්තා 26 ක් තැබූ සුපිරි මිනිසා

    අනිවාර්යෙන් මචං! මං වීඩියෝ එකෙත් ඒක පැහැදිලිවම කියනවනෙ. පිරිසිදු බුදු දහම දන්න උඹටත් මටත් ඒක පැහැදිලියි. හැබැයි මේකයි කතන්දරේ. ඔය සමහර අය කියනවනෙ බුද්ධාගමේ එන අධිමානසික බල ගැන කතා බොරු, භාවනා කරල අධිමානසික බල ලබන්ඩ බෑ ඒව බොරු, වගේ කතා (විශේෂයෙන් නිරාගමික අය). ඉතින් ඒ වගේ මත දරණ අයට මේක හොඳ කනේ...
  9. raamuwa

    බෞද්ධ භාවනා ක්‍රමයකින් අධි මානසික බල ලබා ලෝක වාර්තා 26 ක් තැබූ සුපිරි මිනිසා

    ඔව් මචං. මම වීඩියෝ එකේ පැහැදිලිව කියවනෙ බුදු දහම කියන්නෙ මැජික් එකක් පෙන්නන එකක් නෙවෙයි කියල. ඒක අපි දන්නවනෙ. නමුත් විම් හොෆ් ප්‍රගුණ කරන තුම්මෝ කලාව ටිබෙට් බුදු දහමේ කොටසක්. මම ගොඩාක් හොයල බලල මේ වීඩියෝ එක කලේ. මම කැමති නෑ ඕපා දූප ගණයේ " මහා පුදුම දෙයක්" වගේ ටයිටල් දාල මිනිස්සුන්ව අන්දන්න...
  10. raamuwa

    බෞද්ධ භාවනා ක්‍රමයකින් අධි මානසික බල ලබා ලෝක වාර්තා 26 ක් තැබූ සුපිරි මිනිසා

    ඉතිං විම්හොෆ් ප්‍රගුණ කරන්නෙ බෞද්ධ භාවනා ක්‍රමයක්නෙ. මොකද්ද ඒකෙ තියෙන බොරුව?
  11. raamuwa

    බෞද්ධ භාවනා ක්‍රමයකින් අධි මානසික බල ලබා ලෝක වාර්තා 26 ක් තැබූ සුපිරි මිනිසා

    මචං දැනුමට ආසා නිසා හැමෝම ආසා වෙයි කියලා හිතුනු දෙයක් බෙදා ගත්තේ. උඹ පොඩ්ඩක් වීඩියෝ එක බලලවත් කොමෙන්ට් එක දැම්මනං හොඳයි. මේවයින් කොහොමද මස්සිනේ සල්ලි හොයන්නෙ.
  12. raamuwa

    බෞද්ධ භාවනා ක්‍රමයකින් අධි මානසික බල ලබා ලෝක වාර්තා 26 ක් තැබූ සුපිරි මිනිසා

    මාගේ යූටියුබ් නාලිකාවේ නවතම වීඩියෝව. හැකි නම් නරඹා අදහසක් පල කරන්න. ස්තූතියි
  13. raamuwa

    අපි එකම දැයක දරුවෝ

    අනේ මෙන්න මේක පුළුවන්නම් හොයල දෙන්න. මාත් ගොඩාක් කල් මේක හෙව්ව. මෙන්න මේ වීඩියෝව විතරයි මේ සින්දුව මතක් වෙන්න හරි අන්තර්ජාලයේ ඉතිරිවෙලා තියෙන්නෙ. https://www.youtube.com/watch?v=T_p5vX6eBsI
  14. raamuwa

    තත්පර තිහෙන් ඔබේ කට බාගෙට ඇරෙන බවට ඔට්ටුය&#353

    උදව් අවශ්‍යයි ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් මැකීමෙන් තොරව ටයිටල් එක පමණක් වෙනස් කල හැකිද? ඇඩ්මින් මහත්වරුණි, හැකි නම් මේ සඳහා මට සහනයක් සලසා දෙන්න.
  15. raamuwa

    තත්පර තිහෙන් ඔබේ කට බාගෙට ඇරෙන බවට ඔට්ටුය&#353

    බොහෝ තුති. මචෝ මෙය පෙන්නා දීම පිළිබඳ බොහෝ තුති! මෙය සහතික ඇත්තක් බව දැන් මට පෙනේ. මා මේ ප්‍රවාහයට හසුවිය යුතු නැත. මෙමෙ ත්‍රෙඩ් එකේ මාතෘකාව හැකිනම් දැන්ම වෙනස් කරමි.එසේම වීඩියෝවේ මූලික පින්තූරයත් හැකි ඉක්මනින් වෙනස් කරමි. ඔබගේ අදහස් දැක්වීම පිළිබඳ නැවතත් හද පත්ලෙන් ස්තූති කරමි.
  16. raamuwa

  17. raamuwa

    තත්පර තිහෙන් ඔබේ කට බාගෙට ඇරෙන බවට ඔට්ටුය&#353

    මොනව කරන්නද මස්සිනා. යකාගෙ හැටියට විමානෙ කියලා කතාවක් තියෙනවනෙ. වීඩියෝස් වලට සිරා ටයිටල් දැම්මම් බලන අය අඩුයි.

    No contents