1. raamuwa

    කවුද මේ දීප්ති කුමාර ගුණරත්න?

    අඩෝ... සතුටුයි මචං! මං මේක දැක්කෙ මගේ රිප්ලයි එකට පස්සෙ. ලාංකීය යථ, චතුස්කෝටික චින්තනය, ෆැලික කේන්ද්‍රීය මනෝවාදය, ට්‍රොට්ස්කිවාදය...... අවුරුදු පහලොවෙදි මට එක්ස්-කණ්ඩායම සාංදෘෂ්ටිකව මුණ ගැහුණෙ.
  2. raamuwa

    කවුද මේ දීප්ති කුමාර ගුණරත්න?

    = මිත්‍රවරුණි, මේ ලාංකීය නව දේශපාලන ප්‍රවාහයක් ලෙස ඉදිරියට ඒමට උත්සාහ කල එක්ස්- කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් ( පසුව එක්ස් පක්ෂය ලෙස වෙනස් වුණා). ලන්ඩන් එක්ස් කියල මැගසින් එක කලේ මෙයාල. මම දහය වසරෙ වගේ ඉන්නකොට තමයි මුලින්ම ලන්ඩන් මැග් එකක් කියෙව්වේ. ඒක මාව පිස්සු වැට්ටෙව්වා. ලාංකීය යථ...
  3. raamuwa

    වසර දහස් ගණන් ජීවත් වන අමරණීය යෝගීන් - අමරණීයත්වය ගැන පෙරදිග තාක්ෂණ

    ඔන්න මිත්‍රවරුණි. ගිය සතියේ පොරොන්දු වූ පරිදි :) මාව දිරිමත් කරන, මට උපදෙස් දෙන එල කිරි කොල්ලන්ට කෙල්ලන්ට ගොඩාක් ස්තූතියි!
  4. raamuwa

    අමරණීයත්වය අත ලඟද?

    ප්‍රතිචාර දැක්වූ අයට බොහෝම ස්තූතියි. සමහර මිත්‍රයින් ඇසූ ප්‍රශ්ණ වලට හෙට පිලිතුරු දෙන්නෙමි. අද ටිකක් අසනීපයෙන් පසු වෙමි. ජය වේවා!
  5. raamuwa

    අමරණීයත්වය අත ලඟද?

    අඩෝ බොහෝම ස්තූතියි මචෝ. මේ වගේ කමෙන්ට් වලින් තමා දිගටම වීඩියෝ කරන්න ධෛර්යය ලැබෙන්නෙ. පිටිපස්සේ තියෙන්නෙ ග්‍රීන් ස්ක්‍රීන් එකක් නෙවෙයි බං. මේ මගේ කාමරය :) . ඔක්කොම වගේ වැඩ ටික මමම තම ඉතින් කරන්නෙ. හැබැයි මගේ නෝනත් ගොඩක් උදව් කරනව. එයා තමයි තත්ව නියාමන නිලධාරිනිය ;)
  6. raamuwa

    අමරණීයත්වය අත ලඟද?

    හැමදාම ආයුෂ තියෙනව කියන්නෙ අමරණීයත්වයනෙ බං.
  7. raamuwa

    අමරණීයත්වය අත ලඟද?

    ඇත්ත. අපි බලාගෙන ඉමු මේ දේවල් කොහෙටද යන්නෙ කියල.
  8. raamuwa

    අමරණීයත්වය අත ලඟද?

    අඩෝ සිරා කතාව!
  9. raamuwa

    ලෝකයේ පාලනය දැනටමත් බුද්ධිමත් යන්ත්‍ර අතට ගොස් අවසන්ද?

    නෑ බං. මං විදෙස් ගත වූ එකෙක්. ඇයි උඹ හදිසියේම ඇහුවෙ? :)
  10. raamuwa

    ලෝකයේ පාලනය දැනටමත් බුද්ධිමත් යන්ත්‍ර අතට ගොස් අවසන්ද?

    අඩෝ Thank you macho! මම මාකටිං කියල කරන්නෙ මෙතන පෝස්ට් කරන එක තමා මචෝ. බැරිද මට ටිකක් ඔය මාකටිං කතන්දරේ කියල දෙන්න? මං කොහෙද පෝස්ට් කරන්න ඕනි? පුළුවන්නං පොඩි සප් එකක් දියං. උඹේ චැනල් එක මොකද්ද? :)
  11. raamuwa

    ලෝකයේ පාලනය දැනටමත් බුද්ධිමත් යන්ත්‍ර අතට ගොස් අවසන්ද?

    අදහස් පල කල සියළු දෙනාට ගොඩාක් ස්තූතියි!
  12. raamuwa

    ලෝකයේ පාලනය දැනටමත් බුද්ධිමත් යන්ත්‍ර අතට ගොස් අවසන්ද?

    මචෝ ගොඩාක් ස්තූතියි මේ ක්මෙන්ට් එකට! මට බයත් හිතුන විනාඩි 25 දිග වැඩිද කියල.
  13. raamuwa

    ලෝකයේ පාලනය දැනටමත් බුද්ධිමත් යන්ත්‍ර අතට ගොස් අවසන්ද?

    ගොඩාක් ස්තූතිය ! අඩු පාඩු හදාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව :) අඩෝ එල! තැන්කියු වේවා! ආයෙත් ඉක්මනට සෙට් වෙමු!
  14. raamuwa

    ලෝකයේ පාලනය දැනටමත් බුද්ධිමත් යන්ත්‍ර අතට ගොස් අවසන්ද?

    Ado thank you so much for the comment and the suggestion macho! මං ආසයි රියල් ක්න්ටෙන්ට් ලංකාවේ අය එක්ක බෙදා ගන්න මස්සිනා. මං කාටවත් දොස් කියන්න කැමති නෑ. ඒත් ලංකාවෙ ගොඩක් චැනල් වල වීඩියෝස් වල තියෙන්නෙ "මහා හෙලිදරව්ව" වගේ ටයිටල්ස්. ඒත් ක්ලික් කරල බැලුවම කිසිම හරයක් නැති අවස්ථා බොහෝ වැඩියි. මං...
  15. raamuwa

    ලෝකයේ පාලනය දැනටමත් බුද්ධිමත් යන්ත්‍ර අතට ගොස් අවසන්ද?

    අඩෝ බොහෝම ස්තූතියි මචෝ! ලොකු බලාපොරොත්තු නෑ. උඹල වගේ එවුන් පහක් හිටියත් ඇති බං.

    No contents