1. raamuwa

    I have 735USD. Which phone should buy?

    I am a tech enthusiast and have been through many phones in the past. Have done everything under the sun with my phones including installing Windows (Pc version) on some of my Android phones. Here are my two cents If you want a phone that will work for many years to come the same way the day...
  2. raamuwa

    අතීතයේ අති බිහිසුණු ආයුධ 3 ක්. මුණ ගැසුණොත් මරණය නියතයි!

    මචං මම උඹේ කලින් කොමෙන්ට් එකට රිප්ලයි කලත් ඒක වැටිල නෑ. මොකද දන්නෑ. කොහොම වුණත් මං කිව්වෙ උඹ මට කියපු දේ අහිතකින් කියූ දියක් කියල මං හිතුවෙ නැති බව. එල එල! බ්ලෙන්ඩර් හොඳයි කියල ගොඩක් අය කියනව අහල තියෙනව .චෙක් කරල බලන්න ඕනි බ්‍රෝ. ජය වේවා!
  3. raamuwa

    අතීතයේ අති බිහිසුණු ආයුධ 3 ක්. මුණ ගැසුණොත් මරණය නියතයි!

    නෑ මචෝ. මේ වැඩේට ඕනි නිසා මම ලඟදි ඇනිමේෂන් පැත්ත ටිකක් ඉගෙන ගත්තේ. මා වෘතීමය ඇනිමේටර් කෙනෙක් නෙවෙයි.
  4. raamuwa

    අතීතයේ අති බිහිසුණු ආයුධ 3 ක්. මුණ ගැසුණොත් මරණය නියතයි!

    අඩෝ තැන්කියු කමෙන්ට් එකට! මෙන්න මෙහෙම කමෙන්ට් දකිද්දි තමයි ඉතිං වීඩියෝ එකකට වියදම් කරන පැය 20-30 අපතේ ගියේ නෑ කියල හිතෙන්නෙ. ගොඩාක් ස්තූතියි මචො! මං පාවිච්චි කරන්නේ Sigma 16mm 1.4f Prime ලෙන්ස් එක. Prime ලෙන්ස් එකක් නිසා zoom කරන්න එහෙමෙ බෑ හැබැයි bokeh එක හොඳට එනව මං ඒත් හිත හිත හිටියෙ...
  5. raamuwa

    මචංලා අපේ මේ එල කිරි එකේම තව කොල්ලෙක් මයික් එකක් ගන්න හොයනවා. ලංකාවේ Audio Products ගන්න හොඳ තැන් මොනවද?

    මචංලා අපේ මේ එල කිරි එකේම කොල්ලෙක් මයික් එකක් ගන්න හොයනවා. ලංකාවේ Audio Products ගන්න හොඳ තැන් මොනවද? මා දැන් විදෙස් ගත වෙලා ගොඩක් කල්. ඒ නිසා අදහසක් නෑ කොහෙන්ද ගන්නෙ කියලා. මට පොරට උදව් කරන්න ඕනෙ. මිනිහගෙ අවශ්‍යතාවයට අනුව ගන්න ඕනි මයික් එක මොකද්ද කියල මට කියල දෙන්න පුලුවං. ඒත් ගන්නෙ කොහෙන්ද...
  6. raamuwa

    අතීතයේ අති බිහිසුණු ආයුධ 3 ක්. මුණ ගැසුණොත් මරණය නියතයි!

    මා දන්න තරමට යූටියුබ් එකේ නීතිය අනුව කුඩා කෑලි ඇතුලත් කිරීම නීති විරෝධී නැහැ. ඔයා මගේ වීඩියෝ එක බැලුවනම් දකින්න ඇති ඒකේ තියෙන ඔක්කොම සිංහල 3D animation හැදුවෙ මම. ගොඩාක් කාලයක් වැයවුණා මේ වෙපන්ස් වල 3D models හදන්න. මගේ මුළු වීඩියෝ එකෙන් සියට 5% විතර තමයි වෙන වැඩසටහනකින් ගත්ත ක්ලිප්ස් කිහිපයක්...
  7. raamuwa

    අතීතයේ අති බිහිසුණු ආයුධ 3 ක්. මුණ ගැසුණොත් මරණය නියතයි!

    කොපි කරල කියන වචනෙ ටිකක් සැර වැඩියි නේද මචෝ. අපි හැමෝම දැනුම ලබා ගන්නේ වෙන කොහෙන් හරි තමා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ නොතිබ්බ අමතර කාරනාත් මම රිසර්ච් කරල වීඩියෝවට ඇතුල් කලා. ඒ වගේම එලකිරි එකේ සාමාජිකයො ගොඩක් අය ඉංග්‍රීසි වැඩසටහන් බැලුවට, ඉංග්‍රීසි වැඩටසහන් නොබලන අපේ තරුණ ලමයිණුත් ලංකාවෙ ඉන්නවනෙ. කොහොම...
  8. raamuwa

    අතීතයේ අති බිහිසුණු ආයුධ 3 ක්. මුණ ගැසුණොත් මරණය නියතයි!

    බොහෝම ස්තූතියි මචෝ මේ දිරිමත් කිරීමට! කවුද මේ? මං දන්න කෙනෙක් වගේ... ධනාත්මක කොමෙන්ට් එකට ස්තූතියි මචො! අන්න අන්න ඉතිං... ලොල්. මම දන්න පොරක් වගේ. කවුද බං උඹ? ගොඩාක් ස්තූතියි. කලින් වීඩියෝස් වල එහෙම තමයි තම්බ්නෙල් එක දැම්මෙ. මේකෙ අර අන්නාසි කපන සීන් එක මරු කියල හිතුන බං ඒක නිසා ටිකක් වෙනස්...
  9. raamuwa

    අතීතයේ අති බිහිසුණු ආයුධ 3 ක්. මුණ ගැසුණොත් මරණය නියතයි!

    උඹට ගන්න තැනක් විදිහක් නෑ කිව්ව නිසා උඹත් එක්ක පෞද්ගලික කතා කරන්න ඕනි නිසයි එහෙම කිව්වෙ මචෝ මම මයික් දෙකක් පාවිච්චි කරනව මාරුවෙන් මාරුවට. එකක් RODE NT USB අනික Zoom H5 හැන්ඩි රෙකෝඩරයක මයික් එකක් උඹ කොහොද ඉන්නෙ? ඇයි මයික් හොයා ගන්න අමාරු? උඹගෙ අවශ්‍යතාවය අනුව ගත යුතු මයික් එක වෙනස් වෙනව.
  10. raamuwa

    අතීතයේ අති බිහිසුණු ආයුධ 3 ක්. මුණ ගැසුණොත් මරණය නියතයි!

    මෙන්න එල කොල්ලෙක්! ඒක පට්ට ප්‍රොග්‍රෑම් එක නේ. ස්තූතියි කොමෙන්ටුවට. බොහෝම ස්තූතියි. මචෝ මට උඹේ ඊමේල් එක දීපං. මං විස්තර එවන්නම්. ජය වේවා!
  11. raamuwa

    අතීතයේ අති බිහිසුණු ආයුධ 3 ක්. මුණ ගැසුණොත් මරණය නියතයි!

    අඩෝ ගොඩාක් ස්තූතියි මාව දැනුවත් කලාට. මම පොඩ්ඩක් චෙක් කරල බැලුව කාටවත් නොටිෆිකේෂන් ගිහිල්ල නෑ :( හ්ම්ම්ම්... මොකද දන්නෑ. මචං උඹ මගේ කලිත් ත්‍රෙඩ් එකේ දාල තිබ්බ කොමෙන්ට් එක මම ස්ත්‍රීන් ශොට් එකකුත් අරන් තියා ගත්තා. මොකද ඒක මාව ගොඩක් දිරිමත් කරපු නිසා. උඹල තමයි මට මහන්සි වෙලා වීඩියෝ කරන්න ගට්...
  12. raamuwa

    අතීතයේ අති බිහිසුණු ආයුධ 3 ක්. මුණ ගැසුණොත් මරණය නියතයි!

    මා දිරිමත් කරන එලකිරි කොල්ලන් කෙල්ලන් වෙනුවෙන්මයි!
  13. raamuwa

    වසර දහස් ගණන් ජීවත් වන අමරණීය යෝගීන් - අමරණීයත්වය ගැන පෙරදිග තාක්ෂණ

    වීඩියෝ කිහිපයක් තියෙනව. ලඟදිම දාන්න බලාපොරොත්තු වෙනව. ජය වේවා! :)
  14. raamuwa

    X කණ්ඩායමට මොකද වුණේ?

    සහතික ඇත්ත! මං ඔබ කියන දේට එකඟයි. සිද්ධාන්ත හා ප්‍රායෝගික කියන අන්ත දෙක අතර පරතරය ගොඩාක් වැඩි වීමෙන් සිද්ධාන්ත වල ඵලදායීතාවය අඩු වෙනෙව. සැප පුටුවකට වෙලා සංකල්ප දාහක් ගොඩ නඟන කෙනාට වඩා වී ඇටයක් හරි පැල කරපු ගොවිය ඇත්තටම වටිනව. හැබැයි අනිත් අතට මාස්ලොව්ගේ අවශ්‍යතා ධූරාවලිය වගේ සංකල්පයක් අනුව...
  15. raamuwa

    X කණ්ඩායමට මොකද වුණේ?

    වයස පහලොවේදී විතර තමයි මට මුලින්ම ලන්ඩන් මැග් එකක් පේව්මන්ට් එකේ විකුණමින් තිබිල ලැබුණෙ. ඒ වෙනකොට නලින් ද සිල්වගෙ ' මගේ ලෝකය' කියවලා යම් මට්ටමකට සල්ලං වෙලා හිටිය මට නිකන් ලන්ඩන් මැග් එක පොළු පහරක් දුන්න වගේ උනා. ලාංකීය යථ, චතුස්කෝටික චින්තනය, මනෝ විශ්ලේෂණය වගේ සබ්ජෙක්ට්ස් මගේ චින්තනය මාර විදිහට...
  16. raamuwa

    වසර දහස් ගණන් ජීවත් වන අමරණීය යෝගීන් - අමරණීයත්වය ගැන පෙරදිග තාක්ෂණ

    මං වීඩියෝ එකේ කියන මූලාශ ගැන ටිකක් හොයල බලන්න මචෝ. :)

    No contents