මේ දෙකෙම් මොකද්ද හොද මහත්වරුනි
MSI G32C4 165HZ 32INCH FHD CURVED MONITOR
ASUS TUF GAMING VG328H1B 32" 1080P 165HZ ADAPTIVE SYNC CURVED GAMING MONITOR
Viedeo Editing, Photoshop සහ ගේම් ගහන්නයි ෆිල්ම් බලන්නයි.
Budget 80,000/-
මිට වඩා හොද එකක් තියනවානම් කියන්න මේ ගානට.
ThanQ