Adsense එකෙන් wire transfer කරගන්නෙ කොහොමද?
NRFC account ඕනද?
නිකන් savings account එකට transfer කරගන්න බැරිද?
මේ ගැන මම පොඩ්ඩක් හෙව්වා. හැම තැනම නම් තිබ්බෙ normal savings account එකට transfer කරගත්තා කියලයි
Wire transfer method ඒකෙ මෙහෙමත් කියලා තියෙනවා
To receive payouts by wire transfer...