1. SHAITHAN

    පොල් 🥥 🌴

    මචංලා ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් මේ ත්‍රෙඩ් එක දාන්නේ. මම පොල් බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. අතේ බොහොම් පොඩි ගානක් තියෙනවා. පොඩි ගානක් කියන්නේ බොහොමත්ම පොඩි ගානක්. කුරුණෑගල රබුක්කන කෑගල්ල අවට තොග මිලට පොල් ගන්න තැනක් හෝ එහෙම දන්න අය ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්.
  2. SHAITHAN

    පොල් 🌴🥥🥥 🌴

    මචංලා ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. මම පොල් බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නේ. අතේ තියෙන්නෙ බොහොම පොඩි ගානක්. පොඩි කියෙන්නෙ බොහොමත්ම පොඩි ගානක්. කිරියේ කුරුණෑගල කෑගල්ල රබුක්කන අවට පොල් වතු හෝ එහෙම පොල් තොග මිලට විකුණන්න තියෙන අය ඉන්නවා නම් මට ටිකක් ඒ ගැන විස්තර...
  3. SHAITHAN

    බුදුදහම කවුරුන් සඳහාද?

    ඔය ආකාරයෙන් බැලුවොත් බුදුදහම ලංකාවෙ ගිහියන්ට තබා කිසිම භික්ශුවකටවත් ගැලපෙන්නෙ නෑ. සැට් එකම යන්නෙ නිවන් දැකීම තියා මැරෙන්නෙවත් නැති ගමනක්නේ.

    No contents