ශ්‍රී ලන්කා ක්‍රිකට්
මචංලා මේ ලගකදි ඉදන් ශ්‍රී ලන්කා ක්‍රිකට් කන්ඩායමට ප්‍රවෘත්ති වල එහෙම පත්තර වල එහෙම කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කන්ඩායම කියලා. ඔය විදියටම මීට පෙරත් තිලංග සුමතිපාල ක්‍රිකට් සභාපති වෙලා ඉන්නකොට ලංකාවේ ක්‍රිකට් කන්ඩායමට විස්තර විචාරකයන් පවා කිවුවෙ ශ්‍රි ලංකා ක්‍රිකට්...