මම අවුරුදු 28ක කොල්ලෙක්. මගේ පවුලේ අක්කයි අයියයි එයාලා බැදල එයාලට ලමයි එහෙම ඉන්නවා. මං පවුලේ බාලයා. අයිය රට ඉන්නේ එයාලගේ පවුලම. මං කැම්පස් ගියා.කැම්පස් ඉන්න කාලේ ඉදලම freelance කලා.කැම්පස් අවුට් වෙනකොට ම මමත් master කරන්න වගේ වෙන රටකට යන්න හිතාගෙන තමයි හිතාගෙන හිටියේ. ඒත් කැම්පස් අවුට් වෙලා ගෙදර...