1. Hankook

    🔴කදුකරයේ භූ චලනයක්🔴🛑🛑🛑

    🛑🛑🛑 ගම්පොළ මිල්ලගහමුල,කාසල්මිල්ක් පන්විලතැන්න වැසියන් තවමත් එම ගම්මානයේ සිරවී සිටියි. ආරංචි වූ තොරතුරු අනුව කදුකරයේ භූ චලනයක් වී ඇති බවත් එම නිසාවෙන් තේ වතු සියල්ල ඉරි තැලී හා ගිලා බැස ඇති අතර බොහොමයක් ගෙවල් නායගොස් ඇත.එම ගම්වැසියන්ට ගමෙන් පිටවීමට තිබූ සියලුම මාර්ග ද අවහිර වී ඇති බවත් විදුලිය...
  2. Hankook

    😂ආපදා තත්වය පාලනය කරගන්න බැරිනම් මට රට භාර දෙන්නන- සජිත්

    මුට රට බාර දුන්නනම් පාංශකූල දෙන්නෙක්වත් එකෙක් නැති වෙනවා :lol: :lol:
  3. Hankook

    😯පේරාදෙණිය සරසවි ගමනාය යැයි පුද්ගලයින් හතළිහක් අතුරුදන්?🔴

    ⚠️ හදිසි ආධාර ඉල්ලීමයි! පේරාදෙණිය ගලහා පාර ආශ්‍රිත ගම්මානවල දැඩි අසරණ තත්ත්වයක්! පේරාදෙණිය - ගලහා පාරේ පිහිටි හිදගල, මහකන්ද, සහ සරසවිගම යන ගම්මාන මේ වන විට ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් බරපතල ලෙස පීඩාවට පත්ව ඇත. 🛑 විශේෂයෙන්ම, සරසවිගම කොටසෙහි නායයෑමක් සිදුව ඇති අතර, පුද්ගලයන් 35-40ක් පමණ...
  4. Hankook

    🔴කොත්මලේ කවුද ඉන්නේ🔴

    කොත්මලේ කර්ණාගල නාය ගිහින්. කොත්මලේ ගොඩාක් මිනිස්සු මැරිලා.මිනී ලඟ තියං මිනිස්සු ඉන්නවලු හරියට ඒ ගැන බලන්න කවුරුත් නැහැලු..
  5. Hankook

    🔴අනේ මචං නුවර එළියේ කවුරු හරි ඉන්නවද 🔴

    අපේ මාමලා නුවර එළිය කිව්වට පිදූතලාගල හරියේ ගංවතුර කියලා ඊයේ රෑ කෝල් කරා. දැන් ෆෝන් වැඩ නෑ උදේ ඉදන්
  6. Hankook

    🌀පවු බං මේ මනුස්සයා බය වෙලා🌀😱

    දිවි බේරා ගන්න පොල් ගසකට නැගි පුද්ගලයෙක් ගුවන් හමුදාවෙන්බේරාගත් හැටි
  7. Hankook

    😱Illusion නේද 😱

  8. Hankook

    🎃කෙල්ලෙක් ඇන්ටෙක් අක්කෙක් ටෝක් කරන හැටි🏵️

    මේකේ එවුන්ට කීබෝඩ් එකෙක් රට හදන්නා යි .. කොඩ් කරන්නයි විතරනේ පුළුවන්.. කිසිම සොෂ්ල දැනුමක් නෑ වගේ එනිසා පසි එකක් නැතුව වැල බල බල ඉන්න වෙලා තියෙන්නේ. මාත් ඉස්සර ඔය ටිකම තමා මට තිබ්බේ අහන්න ලජ්ජා කම ඉතිම මම ටෝක් කරන්නේ ගියේ නෑ.. ඉතින් මමත් මගේ වැඩේ ටෙස්ට් කරන්න බැලුවා මටත් ඔය හැකියාව...
  9. Hankook

    💵🤑උබලගෙ ගම්වල ඉන්න ලොකුම සල්ලිකරයා මොනවද කරන්නේ??🤑

    අපේ ගමේ නම් කුඩු විකුණන ඩයල් එකක්
  10. Hankook

    🙏අසරනවුන මගේ යාලුවෙක් වෙනුවෙන් පලකරන්නේ 🙏

    මට දැන් වයස 36යි.. ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙක් වෙන සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක හිමිකරුවෙකි. නමුත් මගෙ කුඩා කාලය පියා නොමැතිව, අඩුපාඩු කම් බොහොමයක් මැද්දෙ ආච්චි අම්මා ගාව හැදුනෙ. ඒ කලේ මූණ දිපු ප්‍රශ්න එක්ක තමයි අද මම යම් තැනකට ඇවිත් ඉන්නෙ. ප්‍රශ්නය මේකයි. මම අවිවාහකයි. දෙවතාවක් පමණ...
  11. Hankook

    💵උබල අඳුරන ලොකුම සල්ලිකාරයා කවුද??🤑

    මම Abdul Hussein HnB එකේ 2% තියන්න මේයාටා. අවුරුදධ කොටි 80යි Dividend විතරක්

    No contents