💲Law Of Attraction වැඩ කරනවා මචංලා❤️

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,266
    8,165
    113
    මේක පොඩි සීන් එකක් තියෙන්නේ උබලටට කියන්න ඊයේ ඉඳන් මන් මේක විශ්වයක කරන්න ගත්තේ ලංකාව ලොකු සල්ලි කරියරයෙක් මට සෙට් උනා ඌ කියනවා මේක ගොඩක් සල්ලි කාරයො පාච්චිකරන්වා ලු..
    මමත් කලින් විශ්වාස කරේ නෑ යකෝ..

    අද මට ලක්ෂයක් ආවා සල්ලි හිතුවෙවත් නැති ක්‍රම වලින් නිකං ඉදලා වගේ තමා ආවේ
    මං මේ ගැන ලොකු ත්‍රෙඩ් එකක් දාන්නම් පස්සේ..
    මේකේ Steps ටිකක් තියනවා නිකං විෂවාසක් කරාට හරියන්නේ නෑ..

    අද උදේ කෑෂ් වලින් 20ක් ආවා හවස් වෙද්දි මේ..
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබව already කිරියේ බොරුකාරයන්ගේ list එකට add කරලා තියෙන්නේ
    ඒ ලිස්ට් එකේ මාත් ඉන්නවා නේද? 🤔
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,786
    1
    6,651
    113
    ඔව් මූ @Hankook දාන හැම නුලක්ම ගුපියෝන්ට ඇදාන් යන්න දීලා මූ reply බල බල අතේ ගහනවා ... එක්තරා ආකාරයක Fetish එකක් එක

    ( මම කියන්නේ බොරු නං මූ කලින් දාපු හැම නූලක්ම අධ්‍යනය කරල බලපන් )
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ලෝ ඔෆ් ඇට්ට්‍රෑක්ශන් වෙන්නේ මැනිෆෙස්ට් කරන්න ඕනේ . සමහර දේවල් වෙන්න අවුරුදු 4-5 යනවා . ඒත් ගෝල් එක ඔලුවේ රෙපටිටිව් කියන්න ඕනේ. අනිවාර්යයෙන් වෙනවා ඩෙෆා
     

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    මම නම් විශ්වාස කරන්නේ නෑ බං. confirmation bias ඔය