1. F

    වාහන කවර

    වාහන කවරයක් ගන්න ඕන නුවර. මිඩ් සයිස් SUV කොහෙද තියෙන්නේ? ගාන කියක් වගේද?
  2. F

    වැඩට යන්න backpack

    මචන්ලා ඔෆිස් ගෙනියන්න සුපිරි ඩිසන්ට් backpack එකක් ගන්න තැනක් කියපල්ලකෝ නුවර හෝ කොළඹින්. දැන් අවුරුදු 10කට විතර කලින් නුවරින් ගත්ත export කරන්න ගහපු බැග් එකක්. දැන් ඒ කඩේ ඒවා නෑ බන්ස්.
  3. F

    ලාබ පෙන් ඩ්රයිව් ඕනේ

    මචන්ලා පොඩි 20mb විතර ඩොකියුමන්ට් එකක් රාජ්‍ය ආයතනයක ලොක්කෝ දෙන්නෙකුට යවන්න ඕන. පෙන් ඩ්‍රයිව් දෙකක දාල සිකුරිටි ළඟ තියල යන්නලු. ලාබෙට ගන්න 1gb වගේ හරි කොහෙද තියෙන්නේ. කීයක් වෙයිද? CD වල බැලු email කරන්නත් බැලු. ඕක ආයේ හම්බෙන්නෙත් නෑ
  4. F

    NRFC withdraw.

    මචන්ලා NRFC වලින් සල්ලි අපහු ගන්න දෙන්නැ කියල කතාවක් යනවා. බොරුවක්ද?
  5. F

    කොවිඩ් සඳහා ලංකාවට සුදුසුම ප්‍රතිකර්මය කුමක්ද?

    ශ්‍රී ලංකාව වැනි දිළිඳු රටක් සඳහා කොවිඩ් වලින් බේරීමට ඇති සුදුසුම ක්‍රමය මොකක්ද? වෙනත් යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත
  6. F

    වෛද්‍යවරු හා දේශපාලනය.

    වෛද්‍යවරු හා දේශපාලනය. මම කාලයක් තිස්සේ මේ ෆොරුම් එක බැලුවත් රෙගිස්ටෙර් වුනේ අද තමයි. එකට හේතුව මේ දවස් වල දොස්තරලගේ ළමයි පාසල් දාගන්න ගිය එක ගැන විවිද මතිමතාන්තර තියෙනවනේ. ඒකට ලැබෙන මහජන ප්‍රතිචාර ඉතින් ඕනෑම නිව්ස්/ගොස්සිප් වෙබ් පිටුවකින් බලාගත්තහැකි.බහුතරයක තියෙන්නේ පලු යන්න බැණපුව තමයි.ඒවායේ...

    No contents