වාහන කවරයක් ගන්න ඕන නුවර. මිඩ් සයිස් SUV කොහෙද තියෙන්නේ? ගාන කියක් වගේද?
F freethinker Well-known member Sep 16, 2016 238 439 63 Mar 27, 2021 #1 වාහන කවරයක් ගන්න ඕන නුවර. මිඩ් සයිස් SUV කොහෙද තියෙන්නේ? ගාන කියක් වගේද? Reactions: Solo Rider and hodakolla
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 27, 2021 #2 BUMPER Reactions: Solo Rider
F freethinker Well-known member Sep 16, 2016 238 439 63 Mar 27, 2021 #3 hodakolla said: BUMPER Click to expand... Thanks bokka Reactions: Solo Rider and hodakolla
vectorizer Well-known member Jan 1, 2009 443 601 93 Mar 27, 2021 #4 Don't use. It will damage paint work of your vehicle Reactions: Solo Rider, windows_ubuntu and PHBhagya
F freethinker Well-known member Sep 16, 2016 238 439 63 Mar 27, 2021 #5 vectorizer said: Don't use. It will damage paint work of your vehicle Click to expand... කුඩරෙදී ටයිප් එක ඇලවෙන් නැනේ මචෝ.එකත් අවුල්ද? Reactions: Solo Rider
vectorizer said: Don't use. It will damage paint work of your vehicle Click to expand... කුඩරෙදී ටයිප් එක ඇලවෙන් නැනේ මචෝ.එකත් අවුල්ද?
amino Well-known member Jul 27, 2008 2,312 2,780 113 Pilimathalawa Mar 27, 2021 #6 dust eka pitin wahapuwahama paint eka heerenawa lu ethule hondata kaluwara unaama meeyo boowenawa lu mama nam kawadaawath wahala nee oowa podi wahalayak gahala haadla daanna garage ekak Reactions: Solo Rider and windows_ubuntu
dust eka pitin wahapuwahama paint eka heerenawa lu ethule hondata kaluwara unaama meeyo boowenawa lu mama nam kawadaawath wahala nee oowa podi wahalayak gahala haadla daanna garage ekak
PHBhagya Well-known member Feb 26, 2020 25,049 3 118,617 113 Gampaha Mar 27, 2021 #7 vectorizer said: Don't use. It will damage paint work of your vehicle Click to expand... amino said: dust eka pitin wahapuwahama paint eka heerenawa lu ethule hondata kaluwara unaama meeyo boowenawa lu mama nam kawadaawath wahala nee oowa podi wahalayak gahala haadla daanna garage ekak Click to expand... මේ කතා ඇත්ත. ඩස්ට් එකට සීරෙනව., පරණ වාහනේ කලින් අයිතිකෙනා වහල තියල පේන්ට් එක පිච්චිලා පැච් දෙකක් තිබුණ. ඕක දැම්මට වැස්සෙන් ලොකු ආරක්ශාවක් නෑ. අවුවටනං හොඳයි. ඕක ගන්නම ඕනෙනං අනිවා හැමදාම උදේට වේලෙන්න ඇරල තියන්න. නැත්තං ජලවාශ්ප රැඳෙනව, වාහනේ පරණයිනං ඉක්මනට දිරුම් එනව. පේන්ට් එකේ බුබුලු එනව. ඩස්ට් එකට සීරෙන එක ඇරෙන්න අනික් හැම දේම අත්දැකීමෙන් කිවුවෙ. Reactions: TCB Rox, UKKU PUTHA, Arumbaya De Almeida and 6 others
vectorizer said: Don't use. It will damage paint work of your vehicle Click to expand... amino said: dust eka pitin wahapuwahama paint eka heerenawa lu ethule hondata kaluwara unaama meeyo boowenawa lu mama nam kawadaawath wahala nee oowa podi wahalayak gahala haadla daanna garage ekak Click to expand... මේ කතා ඇත්ත. ඩස්ට් එකට සීරෙනව., පරණ වාහනේ කලින් අයිතිකෙනා වහල තියල පේන්ට් එක පිච්චිලා පැච් දෙකක් තිබුණ. ඕක දැම්මට වැස්සෙන් ලොකු ආරක්ශාවක් නෑ. අවුවටනං හොඳයි. ඕක ගන්නම ඕනෙනං අනිවා හැමදාම උදේට වේලෙන්න ඇරල තියන්න. නැත්තං ජලවාශ්ප රැඳෙනව, වාහනේ පරණයිනං ඉක්මනට දිරුම් එනව. පේන්ට් එකේ බුබුලු එනව. ඩස්ට් එකට සීරෙන එක ඇරෙන්න අනික් හැම දේම අත්දැකීමෙන් කිවුවෙ.