මචන්ලා ඔෆිස් ගෙනියන්න සුපිරි ඩිසන්ට් backpack එකක් ගන්න තැනක් කියපල්ලකෝ නුවර හෝ කොළඹින්. දැන් අවුරුදු 10කට විතර කලින් නුවරින් ගත්ත export කරන්න ගහපු බැග් එකක්. දැන් ඒ කඩේ ඒවා නෑ බන්ස්.
backpack kiyanne mokadda
patta kathawaගන්න කොට කෙල්ලෙක්ව දාන් යන්න පුළුවන් සයිස් එකක් ගනින් ඔළුව කපන්නේ නැතුව!
minimaruwek nowi loku bag ekak ganin
sirawatama...Muchan check this web site.. its the best. i also ordered from 3 years bag with a USB hub for Rs. 6000.. patta quality bag. they sell rain covers also separately.. Rs.250මචන්ලා ඔෆිස් ගෙනියන්න සුපිරි ඩිසන්ට් backpack එකක් ගන්න තැනක් කියපල්ලකෝ නුවර හෝ කොළඹින්. දැන් අවුරුදු 10කට විතර කලින් නුවරින් ගත්ත export කරන්න ගහපු බැග් එකක්. දැන් ඒ කඩේ ඒවා නෑ බන්ස්.
avonkin.lk also sell the same bags with USB Hu attached to it.puluwannam menna meka ganna : https://www.aliexpress.com/item/32957656581.html
Mama 2 years ago gatta meka (shipping cost dan taram wadi nathi kaale). mama adatath regret karanne nathi purchase ekak. Pattama quality bag ekak meka.