1. K

    දුෂකයා_මාට්ටු

    ඇත්ත කියපන්.. උඹ මීඩියා කාරයෙක් නේද..? රිදිලා කමෙන්ට් දානවා නේද..? :P:P:P:P:P:P
  2. K

    nissan leaf 2017

    පට්ට කතාව ඕයි.. :lol::lol::lol::lol::lol:
  3. K

    කෙට්ටු _වෙන්න

    තේ වලට කුරුඳු දාලා මීපැණිත් එක්ක බීපන්.. ෆැට් බර්න් වෙනවා.. අනිත් එක කෑම අඩු කරපන්.. බත් පාන් අඩුවෙන් කාලා එළවළු වැඩිපුර කාපන්.. හොඳට ඇවිදපන්.. එච්චරයි.. ඔව්ව බොන්න ඕන නෑ..
  4. K

    හිරු_සහ_සේයා

    කියලා වැඩක් නෑ බං.. උන්ට ඕක තවත් එක සිද්ධියක් විතරයි.. මේ වගේ දේවල් වැඩපුර වෙන තරමට කැමතීය ඕකුන්.. මහ තිරිසන් කුහක හැත්ත..
  5. K

    මුස්ලිම් ප්‍රශ්ණය

    බුද්ධාගම මචං සත්තුන්ට හදපු ආගමක් නෙමෙයිනේ.. මිනිස්සුන් වෙනුනේ තියන දර්ශනයක්.. මොළයක් තියන් නිසානේ බං මිනිස්සු කියන්නේ.. යමක් කමක් හිතලා මතලා කරන්න පුළුවන්කම තියෙන්න ඕන.. එහෙනං බටහිර රටවල ගෑනු ඇඳුම් අඳින විදිහට ඒ රටවල පොලීසි වලට රේප් කේස් හොයනවා හැර වෙන මුකුත් වැඩක් නැතුව යනවනේ.. මෙතන තියන්නේ අපේ...
  6. K

    දුෂකයා_මාට්ටු

    සිරාවට බං.. :growl::growl::growl:
  7. K

    දුෂකයා_මාට්ටු

    ඒ වුණාට මචං ඕවට අනවශ්‍ය ප්‍රචාරයක් දෙන්න හොඳ නෑ.. දැන් බලපන් මුලින්ම තාත්තවයි සීයවයි සැක කරලා ඒ මිනිස්සුන්ව කෑවා.. අන්තිමේ ඒ මිනිහට තමන්ගේ ළමයගේ මිනියටවත් කර ගහන්න බැරි කළානේ.. නීතියට අනුව වැරදිකරු කරනකං කිසිකෙනෙක් වැරදිකරු කියලා සළකන්න බෑ.. සැකකරු විතරයි.. අපේ උන් කරන්නේ මිනිහෙක්ව ප්‍රශ්න කරන්න...
  8. K

    ISIS Walathara

    ජබුක් :lol::lol::lol::lol::lol::lol::lol:
  9. K

    එලකිරි ගරාජ්

    Toyota Liteace CR27 (Lotto) පට්ට වන්ඩිය.. 1992 හදපු සුදුපාට එකක් තිබ්බේ අපි ගාව.. Auto gear.. 1998 රෙජිස්ටර් කෙරුවේ.. 59-.. 2014 තමයි වික්කේ.. සුපිරි වන්ඩිය මචං.. වික්ක එක ගැන තාමත් දුකයි.. GL Limited Family Buddy ද මොකද්ද ස්පෙෂල් එඩිෂන් එකක්.. කිසි කරදරයක් නෑ.. රටේ හැමතැනම වගේ කරක්ගැහුවා...
  10. K

    MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි

    අනිවා මරණ දඬුවම දෙන්න ඕන.. ඒකත් ප්‍රසිද්ධියේ දෙන්න පුළුවං නං හොඳයි.. රටක මිනිස්සුන්ට ස්වයං විනයක් නැති කොට බලෙන් හරි ඒ විනය හදන්න ඕන.. ඒකට දැඩි නීති රීති ඕන.. ඒ වගේම වැරදි කරුවන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් දෙන්න ඕන.. නැතුව මේ රට ගොඩ දාන්න බෑ මේ කපේදි.. :yes::yes::yes::yes::yes:
  11. K

    අෆයා එකට ගෙදරින් කේස්

    අනිවා මචං.. මේ වගේ ප්‍රශ්න කලබල වෙලා විසඳන්න බෑ.. හෙනම මානුෂීයව බලන්න ඕන.. මොළෙන් ගේම ගහන්න ඕන.. තමන්ගෙම අම්මා තාත්තනේ බං.. හතුරෝ නෙමෙයි නේ.. අනික කෙල්ලත් පවු ඉතින්.. දෙපැත්තම හිතන්න වෙනවා.. අනිත් එක තමයි ඔය කමෙන්ට් කරපු යාළුවොත් ඇත්තටම තාත්ත කෙනෙක් අම්ම කෙනෙක් වෙච්ච කාලෙක තමයි හුඟක්ම දැනෙන්නේ...
  12. K

    පියාගෙන් දියණියට දුරකථන ඇමතුමක් ......

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  13. K

    කෙල්ලෙක් ගැන

    ජබුක් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  14. K

    රාජපක්ෂගේ විස්කම් (Just for Fun)

    :lol::lol::lol::lol::lol::lol::lol:
  15. K

    toyota platz fuel consumption???

    සිරාවට බං.. :yes::yes::yes::yes:
  16. K

    අෆයා එකට ගෙදරින් කේස්

    උඹට මචං මම කියලා තියන දේ මොකද්ද කියන එක තේරුන් ගන්න තරං මොළයක් නැති වීම ගැන හරිම කණගාටුයි.. නමුත් සමාජය ගැන යමක් කමක් දන්න දැනුම් තේරුම් තියන කෙනෙක් දන්නව මොකද්ද මම කියලා තියන්නේ කියලා.. අනිත් එක මම කිව්වේ මේ ත්‍රෙඩ් 1 දාපු සහෝගේ පවුලේ අයගේ හැසිරීමට සපේක්ෂව.. නෝ වොරීස්.. හොඳට වෙලාව අරගෙන ආයි...
  17. K

    අෆයා එකට ගෙදරින් කේස්

    කුලේ විතරක්ම නෙමෙයි මචං.. පවුල් පසුබිම නෑදෑයෝ වගේ දේවල් පවා බලපානවා විවාහයකදි.. තරුණ කාලෙදි ලවු කරද්දි ඕව ගැන වැඩිය හිතන්නේ නෑ තමයි.. නමුත් බැන්දයින් පස්සේ කෙල්ල එක්ක විතරක් නෙමෙයිනෙ ජීවත් වෙන්නේ.. මෙහෙම හිතපන්.. පවුල් දෙකෙ අතරේ සටේටස් වල ලොකු වෙනසක් තියනවනං හුඟක් වෙලාවට ඒගොල්ලෝ අනිත් අයව පහත්...
  18. K

    දියත පාර්ක්

    අනිත් උන්ට අයිඩියාස් දෙන්න කලින් ගිහින් පාඩම් කරපන් මෝඩයා.. දැන් O/L විභාගෙත් ලඟයි නේද..? :baffled::baffled::baffled::baffled::baffled:
  19. K

    Piduruthalagala Giya un warew

    උඩටම පාර තියනවා මචං අවුලක් නෑ.. පාර හොඳයි.. කාර් එකක උනත් යන්න පුළුවන්.. හැබැයි මගදි වාහනෙන් බහින්න තහනං.. දිවියො වල් ඌරො එහෙම ඉන්නවා.. අපිටත් සෙට් උනා මගදි.. සිරා පොට් එක.. ගිහින් බලන්න වටිනවා.. හමුදාවේ කන්ටැක්ට් 1ක් තියනවානං පට්ට.. නැතත් අවුලක් නෑ..

    No contents