මම නම් තම ජොබ් එකක් කරන්නේ නෑ..ඒ හන්දා වාහන ගන්න නෝ මනී...
පියා විසින් ගත්තු වාහන තමා තියෙන්නේ..
මේක තමා මුලින්ම වාහනේකට කියලා ගත්තේ.. 1998 දී විතර.. අරන් අවුරුදු 3ක් විතර දිව්වා මතක හැටියට.. හයර් දුවන්න මාමට දුන්න.. අවුරුදු 3න් වාහනේ ඉවරයි.. අන්තිමට යකඩ වලටද කොහෙද දුන්නේ..

මේකන් කෙල උනාට පස්සේ ආයේ වාහන ගන්න හිතුවේ වත් නෑ .. අන්තිමට කොහොම හරි යේම එකක් ගත්ත අවුරුදු 2කට කලින්..
දැන් මේක තමා පාවිච්චි කරන්නේ.. අරන් අවුරුදු 2යි..
දැන් තියෙන්නේ මේ Head Lights Set eka..
හෙට අනිද්දට උස්සන් ගිහින් අලුත් 1.6 හරි 1.8 හරි එන්ජිමක් තියන්නේ ඉන්නේ..