නීතිය තදින් ක්‍රියාත්මක කරනවා.. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, කප්පම්, මහා පරිමාණ මංකොල්ලකෑම්, කුඩු ජාවාරම සහ රාජ්‍ය දේපල අවභාවිතය සහ ජනතා මුදල් හොරකම් කිරීම කියන වැරදි වලට මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා.. තරාතරම නොබලා දඬුවම් කරන්න පුළුවන් විදිහට නීති පද්ධතිය සහ පොලීසිය ස්වාධීන කරනවා.. අල්ලස්...