1. $H@v!nK@

    Working Visa (Australia)

    Working Visa ගැන දන්නා එකෙක් කියපන්කො විස්තර ටිකක්.. මොන කැටගරි එකේද ඇප්ලයි කරන්න පුළුවන්
  2. $H@v!nK@

    Bangladesh v England 1st ODI

    පට්ට ගේමක් යන්නේ බලහල්ලා Watch
  3. $H@v!nK@

    Bus route Help

    පැලවත්ත ඉදන් ගම්පහට එක බස් එකකින් යන්න පුලුවන්ද නැත්නම් යන්න ඕනි කොහොමද කඩුවෙලට ගිහින් යන්න වෙනවනම් බස් අංකය මොකද්ද දාන්න කෙනෙක් හෙල්ප් නොදන්නා කෙනෙක් බම්ප්
  4. $H@v!nK@

    Party Place

    කොලබ අවටින් B'day Party එකක් ගන්න Place එකක් හොයා ගන්න ඕනි හොද, චාටර් නැති Place එකක් වෙන්න ඕනි බජට් එක 25000 - 30000 ක්‍රව්ඩ් 30ක් වගේ බත්තරමුල්ල පැලවත්ත රාජගිරිය පත්තෙන්නම් වඩා හොදයි
  5. $H@v!nK@

    Suicide Squad Banned in Sri lanka

    Suicide Squad පෙන්නනේ නැතිලු.. title එක අපේ රටට ගැලපෙන්නේ නැතිලු ඒ ගැන National Film Corporation එකේ අදහසක් දාල යන්න. https://www.facebook.com/NationalFilmCorporation/reviews Waiting for HDrip :dull: P.S - ඊයේ මන් රිවිව් එකට 1 star දෙනකොට එකකවත් තිබ්බේ නැ.දැන් 1 star 75 ක් තියෙනවා...
  6. $H@v!nK@

    Prison Break is Back

    x9T-9fZn_oA
  7. $H@v!nK@

    1TB Sata Hard with 1TB Movies - 6000/=

    Brand - Toshiba (Used 576 hrs ) Speed - 6.0 Gb/s Movies - English/Hindi
  8. $H@v!nK@

    FONT name HELP

    meke thiyena font eke nama dannawada :dull:
  9. $H@v!nK@

    Car HELP

    මචන්ලා මට කාර් ගැන තියෙන්නේ පොඩි දැනුමක් විතරයි. මගේ අතේ ලක්ෂ 5ක් වගේ තියෙනවා. මන් බැලුවේ කාර් කට්ටක් ගන්න. මගේ හිතේ තියෙන්නේ Kia SPECTRA 2002 හරි Hyundai Accent 2002 ගන්න..මට දැනගන්න ඕනි. ඉතුරු ටික lease කරලා ගන්නවානම් මේ කාර් දෙක කියක් වෙයිද (සාධාරණ මිලක්) අවරුදු ගාන උපරිම දාන්න පුළුවන් කීයද...
  10. $H@v!nK@

    Video Help

    Can anyone know how to fix this video quality
  11. $H@v!nK@

    RAM Help

    Just Upgrade a 2GB RAM and error notify "mixing ecc and non-ecc dimms is not supported on this platform system halted" :angry: Help :nerd:
  12. $H@v!nK@

    දැනුම්දීමයි

  13. $H@v!nK@

    Font Help

    ඔය scorcard එකේ තියන font එක මොකද්ද කියල දන්නවද :eek:
  14. $H@v!nK@

    PhotoShop වැඩ්ඩෙක් ඉන්නවනම් උදව්

    PhotoShop වැඩ්ඩෙක් ඉන්නවනම් උදව් මට පොඩි උදව්වක් ඕනි සහෝ ලා :sorry:
  15. $H@v!nK@

    Kandy to Matara Highway Bus ��

    මචො එක උදෙ කියටද නුවරින් තියෙන්නෙ දන්නවද
  16. $H@v!nK@

    Mozook.com

    මොකද්ද බන් software එහෙම download කරද්දී මේ Mozook.com මගුලේ රෙජිස්ටර් වෙන්න කියන්නේ. :frown::growl:
  17. $H@v!nK@

    පල්ලෙකැලේ පැත්තේ ඉන්නේ කව්ද ?

    පල්ලෙකැලේ පැත්තේ ඉන්නේ කව්ද ? පොඩි උදව්වක් ඕනි. පල්ලෙකැලේ පැත්තේ ඉන්න කෙනෙක් ඉන්නවදෝ.....
  18. $H@v!nK@

    Photoshop Help

    මචන් image එකක් copy කරලා තවත් image එකකට paste කරද්දී copy කල image එක blank වෙන්නේ ඇයි ?
  19. $H@v!nK@

    ඔන්ලයින් ජොබ්ස්

    ඔන්ලයින් ජොබ්ස් ඔන්ලයින් ජොබ්ස් කරලා මාසෙට කියක් වගේ earn කරන්න පුලුවන්ද. full time :dull: මොනාද ඕවගේ කරන්න තියෙන්නේ :baffled: මගේ යාලුවෙක් කිව්වා උ මාසෙට ලක්ෂය පන්නල හොයනවලු..ඇත්තක් වෙන්න පුලුවන්ද ඒක :oo:

    No contents