Photoshop Help

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මචන් image එකක් copy කරලා තවත් image එකකට paste කරද්දී copy කල image එක blank වෙන්නේ ඇයි ?
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    බලපන් උඹ සිලෙක්ට් කරලා තියෙන්නේ හරි ලේයර් එකද කියල :yes: සමහර වෙලාවට උඹ වෙන ලේයර් එකක තියෙන එකක් බලාගෙන කොපි කරාට සිලෙක්ට් වෙලා ඇත්තේ වෙන හිස් ලේයර් එකක් :yes:
     
    • Like
    Reactions: $H@v!nK@

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    file 3ma open karan drag & drop karapan ban. ehema nathnam layer eka select karala ctrl+adala layer eka uda click kalama ena selection eka copy paste karapan. okata outerglow ekak deepan hari yai ethakota. nathnam background eke color ekka logo deka pen ne machan. outer glow denna dan ne nam ahapan. layer eka uda double click karala ena list eken outglow deepan. sudu daanawa nam blend mode normal karapan.
    cleardot.gif
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මුලින්ම බලපන් අදාළ ලේයර් එකද සිලෙක්ට් වෙලා තියෙන්නේ කියල. සමහර විට උඹේ කැන්වස් එකේ තියෙන වෙන කලුපාට ලේයර් එකක් සිලෙක්ට් වෙලා ඇති...
     
    • Like
    Reactions: $H@v!nK@