සිංහල උපසිරැසි ගොනුවයි ෆිල්ම් කේ ෆොමැට් එකයි වෙනස් උනාම තමයි ඔය ප්‍රශ්නය එන්නේ...සරලම විසදුම තමයි සිංහල සබ් එන ෆිල්ම් එකක් ගැන දලා තියනවා නම් එක ඩවුන්ලොඩ් නොකර ෆිල්ම් එක දුන්නම ඒ සබ් එකත් එක්කම දෙන කොපි එක ඩවුන්ලොඩ් කරලා බලන එක...
මමත් සබ් එක දෙන්න කලින් දන්නම අදුනන අයට මොකක්ද කොපි එක කියලා...