ජිවිතේ කියන්නේ අපිට හැමදේම අපි ආස දේම ලැබෙන දෙයක් නෙමෙයි..අපි හිතන දෙවල්ම ලැබෙනවා නම් අපි මොන තරම් වාසනාවන්තද? එත් එහෙම නොලැබෙන එක තමයි දුක :(
මේ සිංදුව මමත් ආස එකක් තමයි...ආදරේ කියන්නේ පුදුම වෙලාවකට පුදුම දුකක් තමයි..හැබැයි අවංකව කෙනෙක් ආදරේ කලානම් ඒ කෙනා දලා ගියත් හිතේ ඉතුරු වෙලා තියන පුංචිම...