Engeyum Kadhal සිංහල උපසිරැසි සමග
Engeyum Kadhal සිංහල උපසිරැසි සමග
කාලේකට පස්සේ එලකිරි එකේ ත්‍රේඩ් එකක් දාන්නේ.එක පොඩි හෙතුවක් තියනවා.මේ අගොස්තු මාසයට මම එලකිරි එක්ක එකතු වෙලා හරියටම වසරක කාලයක් ගතවෙනවා.:cool: ඒ කාලය තුල යාලුවෝ හුගක් අදුන ගන්නත් ලැබුනා.ඒ වගේම මගේ අතින් නොදැනුවත් වහෝ වරදක්...