1. *maheshi*

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    ඔය නටනවා නෙමෙයි නේ වටේ කැරකෙනවා :P
  2. *maheshi*

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    ඇත්තද :P අවුරුදු 16ක් වෙන්න ඇත්තේ දැන් අවුරුදු 16කට කලින් වෙන්න ඇති නේද? :P
  3. *maheshi*

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    :rofl::rofl::rofl::rofl: කවුද දැන් ඔහොම එකක් කිව්වේ? :P
  4. *maheshi*

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    නෑ නේ දන්නේ නෑ නේ
  5. *maheshi*

    2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

    ආපහු රෙඩියෝ එක පටන් අරන් වගේ හොදයි හොදයි.. අදුනන කෙනෙක් ආව දවසෙම කරන්නේ. :yes:
  6. *maheshi*

    |~ Lovers Avenue ~|

    :yes::yes: එකනේ..කො පරණ යාලුවෝ එහෙම නැති පාටයි වගේ :dull:
  7. *maheshi*

    |~ Lovers Avenue ~|

    :D
  8. *maheshi*

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඒ මොකෝ? ඔයා ගොඩක් දුරද ඉන්නේ? :oo:
  9. *maheshi*

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ගෙදරින් අහලා මම හරියටම කියන්නම් තව පොඩ්ඩකින්. :yes::yes:
  10. *maheshi*

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    එහෙනම් හරි. 10 ඉදන් 2 වෙනකම් හිටියම ඇතිනේ ඉතින් නැත්නම් ගොඩක් පරක්කු වෙනවනේ එන්න :)
  11. *maheshi*

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    මම හිතන්නේ ඇති ඇයි දන්නවද මම දැකලා තියනවා හවස 5.30ට 6ට විතර නුගේගොඩට 17 පානදුර බස් එකක් නුවර ඉදලා එනවා. ඒ බස් එක නුවරින් කියටද එන්නේ කියලා හොයා ගත්තනම් හරි.
  12. *maheshi*

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    අනිත් එන යාලුවෝ කවුද දන්නේ නෑ.බලමු අදුනන ගොඩක් අය එනවා නම් මම එනවා :yes:
  13. *maheshi*

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    පානදුර මහනුවර බස් එක දවල්ට නැත්ද? :baffled::baffled: එහෙම උනොත් නම් ප්‍රශ්නයක් වෙනවා
  14. *maheshi*

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඔව් ආවොත් 2ට හරි 3ට හරි යන්න වෙනවා
  15. *maheshi*

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    එහෙනම් එන්න පුලුවන් වේවි හුගක් දුරට 17 බස් එක ඔතනින් යනවා නේද?
  16. *maheshi*

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    එකනේ :confused::confused: දුර තමයි ප්‍රශ්නේ
  17. *maheshi*

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    අපිට වෙන කවුරු හරි එක්ක එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.මොකද කොළඔ ඉදන් එන්නත් ඕනනේ.

    No contents