
$H@v!nK@, *maheshi*, actinide, anilantha, anju.r, Ayeshlive, BC_Dilum, binoj, C.I.D, chandima3010, choppe, coolparkinglot, crash45, dilrasan, DJCK, djprabhath, dmtx, ENEMY, gayanmax00, GuneBhai, Hummer, I'ts My Style, jarvis, Johnnie_Walker, kandya, keerthi.mac, kellsupun, kgspriyan, kinkon, kterulz, ktM1989, kushan_mg, L Style, lakmal_v, laksithacool, magicwithhasitha, maheshsenadheera, mal pappa, manoj007, maxxaa, maxxan, migaramk, rangoja123, Rex921, saki2, sam.jagga, sayo, smad, snoop, Somapaala, Street Fighter, suchakamo, sudumalli2009, TDM, ucakila, udaragun, ulta, urajdrlk, waima, web_designer_619, yosh371, \m/amila\m/
මේ කස්ටිය එනවා කියලා vote කරලා තියෙනවා ....
එන්න නම් පුලුවන් වේවි..තනියම එන එක තමයි ප්රශ්නේ.


තව ගෑනු ළමයි එනවා ෂුවර් එකට...
ඒ කට්ටියත් එක්ක ඉන්න පුළුවන් ....
බලන්න sayo කියලා ගැනු ළමයෙකුත් එනවා කියලා ත්රෙඩ් එකේම කියලා තියෙනවා..
එයටත් ගෑනු ළමයි නැත්නම් බෑ කියා කියා හිටියේ,,,
තව ගෑනු ළමයි එනවා කිවම එනවා කිවා..
ඔයත් එයත් එක්ක සෙට් වෙන්න....![]()
කට්ටිය 61 දෙනෙක් එනවා කියලා vote කරලා තියෙනවා....
confirm කරන් නැති එක තමා අවුල....

අපිට වෙන කවුරු හරි එක්ක එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.මොකද කොළඔ ඉදන් එන්නත් ඕනනේ.



අපිට වෙන කවුරු හරි එක්ක එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.මොකද කොළඔ ඉදන් එන්නත් ඕනනේ.

එකනේදුර තමයි ප්රශ්නේ

කිසි ප්රශ්නයක් නෑ...
එක්කගෙන එන්න පුළුවන්...
තනියම එන්න අමාරුයිනම්....:
ඒක ප්රශ්නයක් කරගන්න එපා...
හැමදාම මෙහෙම සෙට් වෙන් නෑනේ..
පැය තුනහමාරක ගමන්නේ
හවස් වෙන්න කලින් ගෙදර යන්න පුළුවන්...



නුවරින් 3 ටවත් යන්න වෙයි...![]()
එහෙනම් එන්න පුලුවන් වේවි හුගක් දුරට 17 බස් එක ඔතනින් යනවා නේද?
