1. P

    STF එකෙන්_අදත්_කාලා

    කොහොමටත් අපි කෙලවෙනකන්ම පාඩමක් ඉගෙන ගන්න ජාතියක් නෙවේ බං! කවදා හරි දවසක නිදහස් කියලා දෙයක් නැතිවෙලා ලොකු ලෙඩක් හැදිලා ඉස්පිරිතාලෙට ගිහින් ඇදට වැටිල ඉද්දි හෙල්ත් ඉන්සුවරන්ස් එක ඉවරයි කියලා සේලයින් බෝතලේ ගලවද්දී තේරෙයි! එදාට කල් වැඩියි!
  2. P

    STF එකෙන්_අදත්_කාලා

    කැම්පස් උන්ට ගහන එකට හුරේ දාන්නේ සල්ලි තියන උන්ට වඩා හතලිස්දාහේ පඩියට උදේ හවස කෝච්චි, බස්වල බඩගාන අනාත සිංහළු! නිකමට අහන්නේ, උබලට උබලගේ ළමයින්ව සයිටම් එකට යවන්න ලක්ෂ 120ක් හොයන්න පුලුවන්ද?
  3. P

    හරි පුදුම ඉස්‌කෝලයක්‌ හැදූ වලස්‌බැද්දේ ල

    හරි පුදුම ඉස්‌කෝලයක්‌ හැදූ වලස්‌බැද්දේ ල * පාසලට විදුලිය ගන්නෙ විදුලි බලය හෝ සූර්ය කෝෂ නැතිව * අඩි සීයක්‌ උඩින් තියන ඉස්‌කෝලෙට වතුර ගන්නෙ මෝටරයක්‌ නැතිව * පාසලට තියෙන්නේ වයින් නොකර බැටරි නැතිව ක්‍රියාත්මක වන ඔරලෝසුවක්‌...
  4. P

    Fried Rice in Rajagiriya

    කොටා රෝඩ් එකේ මොරගස්මුල්ල පාරට එහායින් තියනවා ඔරසී කියලා පොට් එකක්. එතන කෑම නියමයි.පොඩ්ඩක් ගිහින් බලපන්:cool:
  5. P

    මෙන්න බලය ඇති අය වාහන නවත්තන විදිය...

    පිනෑන්ස් දාලා වාහන පදින අනාත සිංහලයෙක්!
  6. P

    ගූගල් ගැන ඔබ නොදත් තොරතුරු

    ගූගල් ගැන ඔබ නොදත් තොරතුරු 1. ගූගල්හි අඩංගු කර තිබෙන සියළුම වෙබ් අඩවි වල ලිපින මුද්‍රණය කළහොත් ඒ සඳහා සැතපුම් 130ක් පමණ දිග කඩදාසි අවශ්‍ය වේ. 2. එහි මුල් නාමය 'Back Rub' වන අතර 'google' යන නාමය goo-gel යන වචනයෙන් බිදී සැදුනකි. 3. 2016 අගෝස්තු 13 දින මිනිත්තු 5ක පමණ කාලයක් ලොවපුරා ගූගල්...
  7. P

    අයිස්ලන්තය ගැන ඔබ නොදන්නා තොරතුරු

    අයිස්ලන්තය ගැන ඔබ නොදන්නා තොරතුරු 1. අයිස්ලන්තය 100% මදුරුවන්ගෙන් තොරය. 2. එහි සියලුම පුරවැසියන්ට අන්තර්ජාල පහසුකම් තිබේ. 3. අයිස්ලන්තය අදින් වසර මිලියන 18කට පෙර ගිනිකඳු පිපිරීමක් නිසා ඇතිවූ භූ තල දෙකක් අතර පිහිටා තිබේ. 4. මෙහි භුමි ප්‍රමාණය එංගලන්තයේ භුමි ප්‍රමාණයට සමාන වුවත් ජනගහනය...
  8. P

    අපේම මිනිස්සුන්ගේ කතාවක්!

    අපේම මිනිස්සුන්ගේ කතාවක්! https://www.facebook.com/ITNSriLanka/videos/1356164917755118/ "ඊයේ රෑ කෑවට පස්සේ බිස්කට් කාලා තේ දෙපාරක් බිව්වා"
  9. P

    ලොව_කැලබු_පිටසක්වල_ජීවියාගේ_සමිමුඛ සාකචි

    පිළිතුර - මා ජීව විද්‍යාත්මක සත්ත්වයෙකු නොවේ මේක ඇත්තක්නම් බටහිර විද්‍යාව නිකම්ම පුස්සක් වෙනවා:eek:
  10. P

    කොලඹ පාරවල් සහ බස් යන time දන්න කෙනෙක්

    අන්තිමට තියෙන්නේ රෑ 12.00ට 190 ගොඩගම සී.ටී.බී එකක්. එක නවත්තලා තියෙන්නේ ෆ්ලොටින් මාර්කට් එක ඉස්සරහා
  11. P

    Group of hotel workers were attacked by doctors in Tissamaharama

    vKhSUZQKkVU දොස්තරලට මෙහෙම මිනිස්ස්සුන්ට ගහන්න පුලුවන්ද බං? ලංකාවේ දොස්තරලා අමුතු පකීර් මානසිකත්වයකින් ඉන්න ගෝත්‍රිකයෝ කොට්ටාශයක් කියල පහුගිය කාලේ කරපු කියපුවැඩවලින් ඔප්පු උනා. මුන් හිතන් ඉන්නේ උන් තමා ලංකාවේ ඉන්න ක්‍රීම් එක කියලා. ඇයි මිනිස්සු මේවට විරුද්ධව කතාකරන් නැත්තේ?
  12. P

    කලම්බු කැම්පස් පුකේ IT

    කව්ද බොළ රෙප් කපන සොන්නයා?
  13. P

    කලම්බු කැම්පස් පුකේ IT

    එස්.බී. උසස් අධ්‍යාපන ඇමැති වෙලා ඉන්න කාලේ ඌට චන්දෙට වැඩකරපු කොල්ලෝ කෙල්ලෝ ගෙනැල්ලා නන්-ඇකඩමික් ස්ටාෆ් එකට පිරෙව්වා. උන්ට ITගැන මෙලෝ හසරක දැනුමක් නෑ. කලම්බු වල දැන් IT පැත්තෙන් හොඳ භෞතික සම්පත් ටිකක් තියනවා. වැඩේ තියෙන්නේ ඒවගෙන් වැඩ කරන්න ඉන්න උන්ට තේරෙන්නේ නෑ!
  14. P

    මානසික ලෙඩෙක්ට හෙල්ප්!!!!

    ඔව් බං. ඔයිට වඩා කුරුවල් වෙච්ච සීන් පොර ගොඩ දානවා.:yes:
  15. P

    කලම්බු කැම්පස් පුකේ IT

    ඕවා මොනාද අය්යේ? මාත් කොළඹ කැම්පස් එකේ ඩිග්රියක් කරන්නේ. මේ ළඟදි මට ශිෂ්‍යභාවය තහවුරු කරලා ලියුමක් ගන්න ඕන උනා වැඩකට. රෙජිස්ටාර් ඔෆිස් එකේ උන්ට ලියුම දෙන්න සතියක් විතර ගියා. උන්ගේ අප්පගේ IT! :oo:
  16. P

    දෛවයට සරදම් කළ ප්‍රතික්ෂේපිත මිනිසා – ජැකš

    දෛවයට සරදම් කළ ප්‍රතික්ෂේපිත මිනිසා අන්තර්ජාලය හරහා කරන ව්‍යාපාරික කටයුතු, එහෙමත් නැත්නම් E-Business ගැන දන්නවද? ඔබත් මොනයම් හෝ දෙයක් අන්තර්ජාලය හරහා ඇනවුම් කරලා ගෙන්වගෙන ඇති. මේ ක්‍රමය භාවිතා කරන්නෙක් නම් ඔබට ebay, Alibaba, Amazon වගේ නාමයන් නුපුරුදු නැතුව ඇති. අද අපි කතා කරන්නෙ Alibaba...
  17. P

    පිකට් කරන්න දන්නෙ නැත්නම් බලා ගන්න

    ඔහොම දොස්තරලා කොහොමද බං ලංකාව වගේ රටක ඉස්පිරිතාලවල වැඩ කරන්නේ? මටනං හිතෙන්නේ මේ ළමයි මෙහෙම මුණ වහගෙන ඉන්නේ තමන්ගේ අනන්‍යතාවය හෙළිවෙයි කියලා වෙන්න ඇති! සමාජ අරගල කරන එක හොඳ දෙයක්, අරගල කරනවනං අරගල කරන විදිහට කරපං! නැත්තං නිකං හිටපන්!
  18. P

    අලුත්ම පේස්බුක් හිට් එක!

    අලුත්ම පේස්බුක් හිට් එක! https://www.facebook.com/PhoneHoraReturn/videos/274142366342426/ කාවයියො පොල් අත්ත දිගේ පේලියට නැගල මුට්ටියට බැහැල රා බීල වෙරි නැතුව යන හැටිනෙ බලන්න ඔින පොල් අත්ත දිගේ............!

    No contents