අවුරුදු තුනක් අ.ල නොවන ශිෂ්‍ය සංගමයක මාණ්ඩලික සමාජිකයෙක් විදියට වැඩ කරා, එයින් එක අවුරුද්දක් විධායක මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට. සමස්තයක් විදියට මේ කාල සීමාව පුරාවට රැග් එක සම්බන්ධයෙන් බොහොමයක් අත්දැකීම් ලැබුනා. අලුතෙන් නැවක් එකක් පටන් ගත්ත ගමන්ම රැග් එක ගැන කතන්දර හතර වටින් ඇහෙන්න පටන්...