මාත් එතික්ස් කියා දෙන එක නැවත්තුවොත් මන් වගේ කි දෙනෙක් පොඩි උන්ට ඕක කියාදෙන එක නවත්තයිද ?
එහෙම පොඩි උන් තමයි දැන් ඉන්නේ, උන් ඇත්තටම දේවල් දන්නේ නැහැ,
අපි දිහා බලාගෙන උනුත් අපේ පස්සෙන්ම එනවා,
පස්සේ අපි උන්ට බනිනවා 2000න් පස්සේ උන් නම් මෙලෝ රහක් නැහැ කියල,
ඇත්තටම මම නම් හිතන්නේ 2000 ට ඉස්සෙල්ල...