යාලුවනේ මට වැදගත් දෙයක් කියන්න තියෙනවා.
දැන් PickMe, Uber drivers ලා foreign hires කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. Tourist කෙනෙක් car එකක් ඉල්ලනවා, driver ගිහින් pick කරලා drop කරනවා — ඒක සාමාන්‍ය දෙයක්.
හැබැයි දැන් සමහර drivers ලා, middlemen ලා, පොඩි groups හදාගෙන chauffeur services සහ tours අඩුම...