මමත් කථාවක් එකතු කරන්නම් අපේ මාමා ගැන. එයා මැරෙන්න කලින් දවසේ ගමේ එයාගේ යාලුවෝ නෑදෑයෝ එයා ආශ්‍රය කරපු හෙමොගේම වගේ ගේදර ගිහිල්ලා හැමෝ එක්කම කියලා "නොදැන හරි මගෙන් වරදක් උනානම් සමාවෙන්න කියලා" හැමෝටම ඒ වෙලත් පුදුම හිතිලා එයාගහැසිරීම ගැන, එදාම හවස 6 ට විතර එයා ගේදර පිටිපස්සේ...