ඉන්නකම්ම පඩිගෙවලා දැන් අපි උන්ට් වන්දීත් ගෙවන්නා ඕනේ
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස සේවකයින් 2,158 දෙනෙකු ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා වැයවන රුපියල් බිලියන 11.554 ක මුදල පියවා ගැනීමට 2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා විදුලි ගාස්තු ඉහළ දැමීමට...